1📌️

45 6 6
                                    


හොයාගත්තද?

නෑ බොස් තාම ඒ නේම් එක තියන මේ ෆීල්ඩ් එකේ හෝ පොලිස් ෆීල්ඩ් එකේ කොල්ල ගැන හරි තොරතුරක් නෑ...

මෙච්චර වෙල් ඉඳගෙන හිටපු කෙනෙක් පුටුවපස්සට තල්ලු කරන් නැගිටල ටේබල් එකට පයින් පාරක් ගැහුව....

ෂිට් මොන මගුලක්ද අයිසෙ උඹල කියන්නෙ උඹලට අවුරුදු හතරක් තිස්සෙ ඌව හොයාගන්න බැරුව ගියයි කියලද?

ඒ මනුස්සය කෑගැහුව පාර මුළු කාමරේම දෙදරුම් කෑව.... ඇසුත් රතු කරන් අර ගාඩ් දිහා බලන් ඉඳපු ඒ කෙනා ආයිමත් ඉඳගෙන සන්සුන් විදියට කතා කරා...

 ඇසුත් රතු කරන් අර ගාඩ් දිහා බලන් ඉඳපු ඒ කෙනා ආයිමත් ඉඳගෙන සන්සුන් විදියට කතා කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


උපරිම සති දෙකක් දෙන්නං... තේරුනාද?  ඒ වෙනකොට ඌ මගෙ කකුල් දෙක ගාව ඉන්නෝන...දැන් යන්න පුලුවන්

එතන හිටපු ගාඩ් පටගාල එතනිං මිසින් වෙද්දි.. ඒ ගාඩ් ගැහි ගැහි එලියට යද්දි ඒ දොරෙන් ඇතුළට ආවෙ වයස විසි තුනක් විතර වෙච්ච පොඩි කොල්ලෙක්....

 ඒ ගාඩ් ගැහි ගැහි එලියට යද්දි ඒ දොරෙන් ඇතුළට ආවෙ වයස විසි තුනක් විතර වෙච්ච පොඩි කොල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මොනව වෙලාද මංද මේ කොල්ලට.... විනෝද් අයියෙ...ඇයි මේ ඔයාට තරහ ගිහින්??? මොකද්ද අනී උනේ

ඒ කොල්ල විනෝද් ගෙ උකුලෙන් ඉඳගෙන බෙල්ල වටේ අත් යවල මූණට එබුනා..

මුකුත් නෑ පැටියො ඔයා කොයිවෙලේද ආවෙ ම්ම්??

ආවෙ කියන්නෙ අනේ මං කොයි යන්නද ඈ... මං මේ සද්දෙට දුවල ආවෙ....

Mr. Mysterious! || yizhanWhere stories live. Discover now