2📌️

25 5 16
                                    

.......පසුගිය කොටස.....

අයියෝ මෙතන වැඩ කරගන්න බෑ සදීශ... ගිහින් අයෝන්ටත් එන්න කියන්න... ඇතිවෙන්න කේක් තියනවනෙ දැනට....

නම ඇහෙනවත් එක්කම රයන් - විනෝද් මූණට මූණ බලාගත්තා..  ඒ මූණවල් වල තිබ්බෙ ප්‍රශ්නාර්ථයක්......

සුවඳ සබන් ඇඟ ගාලා හායිහූයි... යෝ කෙල්ලනේ ඔයාලගෙ සිහින කුමාරය ආවා......


......ඒතැන් සිට...

ඒ එයා තමයි රයන්...

විනෝද්ගෙ අත් මිටමෙලවෙලා එයාගෙ ගන් එක ඇදල ගන්න යද්දි රයන් ඉක්මනට අනිත් අතින් ගන් එක ඇදල ගත්ත

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.


විනෝද්ගෙ අත් මිටමෙලවෙලා එයාගෙ ගන් එක ඇදල ගන්න යද්දි රයන් ඉක්මනට අනිත් අතින් ගන් එක ඇදල ගත්ත

පිස්සු නටන්නෙපා යකෝ... උඹ හොයල බලන්නැතුව අහිංසකයෙක්වද මරන්න යන්නෙ ? ඒකත් උඹලගෙ ඩැඩාලගෙ අවුරුදු ගානකට කලින් යට ගියපු ආරව්ලක් නිසා ??

රයන් කුටුකුටුගාද්දි විනෝද් ආයෙමත් මුමුණල බැනල මේසෙට ඔලුව ගහගත්ත..

රයන් කුටුකුටුගාද්දි විනෝද් ආයෙමත් මුමුණල බැනල මේසෙට ඔලුව ගහගත්ත

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

රයන්...


නට නට ඉන්නැතුව එන්න අනේ බලන්න කස්ටමස්ල ඇවිත් ඔයා සිංදු කිය කිය ඉන්න අයෝන්.....

තොපිට තියෙන්නෙ ඊරියාව යකෝව්... මලක් වගේ සුකෝමලේට ඉන්න මං ගැන ඊරිසියාව...

Mr. Mysterious! || yizhanTempat cerita menjadi hidup. Temukan sekarang