5📌️

15 3 9
                                    

මතීශ නං හොයන්නෙ එයා කාමරේ නිදි... අනික කෝමද ඔයාල ගේ හොයාගත්තෙ වගේම කවුද ඔයාල ?

සදීශ ගෙ බැල්ම කට්ටියව තව අසරණ කරා....

අ ආහ් ම්-මේ....

විනෝද් ගොත ගහද්දි රයන් මැද්දට පැන්න...

අපි කට්ටියගෙන් අහල හොයාගත්තෙ... නේද විනෝද්...

ආහ් ඔව්...හිහී... ඔව්මයි ඇහුව තමයි... කරන්නම දෙයක් නැති තැන විනෝද් රයන් මෝඩ ජෝඩුව මෝඩයො දෙන්න වගේ හිනා උනා....


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මුන් දෙන්නගෙ ගාඩ්ල දන්නවනං මේ යක්කු දෙන්න අහිංසක කොල්ලෙක්ගෙ ගෙයක් ඇතුලට පැනල නටන නාඩගම අම්මප පුප හපන් මැරෙනව...

මට මතීශව බලන්න පුලුවන්ද ?

සදීශගෙ ඇස් විනෝද් ගෙ ඇස් එක්ක එක එල්ලෙ සම්බන්ධ උනා... හරියට ආයෙමත් පිස්සු නටන්නද වගේ.. එක බැල්මෙන් තේරුං ගත්ත විනෝද් ඉක්මනට කතා කරල කොහොම හරි ශේප් කරගන්න බැලුවෙ එයාගෙ හිත මෙ වෙලෙ මතීශ බලන්න පොරකන නිසා....

නෑ නෑ.... එහෙම දේකට නෙමේ... ඇත්තටම ඒක ලොකු මිස් අන්ඩස්ටෑන්ඩ් එකක්... මං වෙන කෙනෙක් එක්ක එයාව පටලගත්තා... like business enemy you know!

ම්හ්ම්... එන්නකො එහෙනං...

සදීශ නැගිටල කිචන් එක ගාව තිබ්බ කාමරේට ගියා... නෝමල් සයිස් උනත් හරිම පිළිවලට තිබුන ඒ කාමරේ මාරම සුවදක් තිබ්බා.... විනෝද්ට මතක් උනේ මතීශ ගාවින් එන රෝස මික්ස් උන පිච්ච සුවඳ... මේ කාමරේ ඒ සුවඳමයි... හැමදේම ඩිසයින් කරල තිබ්බෙ වයිට් වලින් වෙද්දි විනෝද් බැලුවෙ ඇඳ දිහා.... අනේ මතීශ නැකිටල... නැකිටල හොඳට බය වෙලා ශීට් එක අස්සට වෙලා විනෝද් දිහා බලන් ඉන්නව... ඇත්තටම මේ කොල්ලගෙ මුල් ලමා විය සංවර්ධනේ කරන්න බැරිවෙලා... බෙල්ල ගාවටම තිබ්බ බෙඩ් ශීට් එක, අමාරුවෙන් ඒ උනාට බයෙන් ඇරන් ඉන්න ඇස්...

Mr. Mysterious! || yizhanWhere stories live. Discover now