හැදින්වීම ..!

372 25 10
                                    

....චරිත හැදින්වීම ....

 දීලක යුව්රාජ් සතරසිංහ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

.. දීලක යුව්රාජ් සතරසිංහ ..

• අවුරුදු 35 ක කෝටිපති ව්‍යාපාරිකයෙක්. JK hotel සමූහ ව්‍යාපාරයේ හිමිකරු. ඒ වගේම ධනවත්කම නිසාම ආඩම්බරකාර විදිහට තමන්ගෙ පැවැත්ම අරන් යන කාටවත් ඔලුව පාත් නොකරන අහංකාර චරිතයක්.

 තිළිණ සස්මික දේවප්‍රිය

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

.. තිළිණ සස්මික දේවප්‍රිය..

• අවුරුදු 23 ක අනාථ කොල්ලෙක්. හතරවන අදියරේ පිළිකා තත්වයක් නිසා මාස කීපයක සිට තම විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු නවතා ඇත. කාටවත් බරක් වෙන්න අකමැති අහිංසක චරිතයක්.

 කාටවත් බරක් වෙන්න අකමැති අහිංසක චරිතයක්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

..තේමිය සංදේශ් රන්දෙණිගල..

• අවුරුදු 23 ක සාමාන්‍ය පව්ලක කොල්ලෙක් තිළිණගෙ හොදම යාලුවා, සහෝදරයා. හිතේ තියන හැම දේම තිළිණ බෙදාගත්තෙ තේමිය එක්ක. එයාට හිටියෙ අම්මා විතරයි. ඉතිං පුතාලා දෙන්නෙක් ඒ අම්මට බර වැඩි වුනේනෑ.

The Last Wish ! (Completed)Donde viven las historias. Descúbrelo ahora