INNER LOVER

1.6K 347 46
                                    

                        Chapter 11

"බැන්ග්ටන් සොන්‍යොන්දා මොකද්ද මේ ඇදුම ? "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"බැන්ග්ටන් සොන්‍යොන්දා මොකද්ද මේ ඇදුම ? "

"අපි අපේ නම් ෆෑන්ස් ලට මතක හිටිනකන් මේ විදියට නම එක්ක ඇදුම් අදුන්න හිතුවා."

"බිග් හිට් එකේ පලවෙනි අයිඩල් ගෲප් එක මොකද හිතෙන්නෙ?දිග ගමනක් යන්න පුලුවන්ද?"

"අපි මේක පටන් ගත්තෙ මගින් නවත්තන්න නෙමේ..පුලුවන් උපරිමේටම යනවා."

"ඔය පුලුවන් උපරිමේ කෙටි කාලෙකට සීමා උනොත්?"

"ඒ කෙටි කාලෙ ජීවිතේ දිගම කාලෙ කර ගන්නවා."

"බිග් හිට් කියන්නෙ බංකොලොත් උනු ඒජන්සියක්.පැවැත්මක් තියෙයිද ඔයාලට?"

"අපේ පැවැත්ම ඒජන්සිය මත තියන්න අපි කැමති නෑ..ඒජන්සියෙ පැවත්ම අපි මතට ගන්න කැමතියි.."

"ජන්ග්කුක් ට අංක එකේ ඒජන්සියකින් ආරාධනා ලැබුනලු..ආරංචියි ජන්ග්කුක් එයාලත් එක්ක එකතු වෙනව කියලා?"

"නෑ කවදාවත්ම නෑ..කවදාවත් බැන්ග්ටන් සොන්‍යොන්දා අත අරින්නෙ නෑ."

"ජින් ගායනය තාම ඉගෙන ගන්නවලු.ගොඩක් අය කියනවා නර්තනයත් තව ප්‍රගුන කරන්න ඕන කියල.මොකද හිතන්නෙ?"

"අපිට මැරෙනකම්ම ඉගෙන ගන්න දේවල් තියෙනවා..මං දවසින් දවස ඉගෙන ගන්නවා."

"බැන්ග්ටන් සොන්‍යොන්දා ඩිස්බෑන්ඩ් උනොත් ඔයාලා මොන වගේ තැන් වලට යයිද?"

"අපි ඩිස්බෑන්ඩ් වෙන්නෙ කවදා හරි අපේ තැන් හදාගෙන.."

"ඩිබියුට් ස්ටේජ් එකම අසාර්ථක උනාලු.ඉතින් අනාගතේ ගැන සැකයක් නැද්ද?"

"අපි බලමු..මහන්සියෙ විදියට නෙ ප්‍රතිඵල ලැබෙන්නෙ නේද?"

ඉන්ටවීව් එකක් කිව්වට එතන තනිකරම නෙගටිව් පැත්තට ප්‍රශ්න ගොඩක් අහද්දි යුම්ගි හයොන්ග් , නම්ජුන් හයොන්ග් , හෝබි හයොන්ග් , ජින් හයොන්ග් ඒවට උත්තර දුන්නා.මට ගොඩක් පුදුම හිතුනෙ අපිව එච්චර පහලට දාලා ප්‍රශ්න අහද්දි නම්ජුන් හයොන්ග් පොඩ්ඩක් වත් බය උනේ නෑ..යුන්ගි හයොන්ග් හිනා වෙලා උත්තර දුන්නා..ඒ වෙලේ නම් හිතට අමුතු ආරක්ශාවක් දැනුනා.

INNER LOVER (Completed)Where stories live. Discover now