☘ CHAPTER FIVE ☘

311 82 102
                                    

A Week Later ........

වෙනද වගේම කාර්යබහුල දවසක් .......... හ්‍යෙජින් වෙනදා උදෙන්ම ගියේ හ්‍යෙජින් වැඩකරන රෙස්ටුරන්ට් එකට ....... හ්‍යෙජින් වැඩ කළේ රෙස්ටුරන්ට් එකේ waitress කෙනෙක් විදියට ......... නම්ජුන් වෙනදා වගේම ගෙදර තනි වුනා ..........

ටිකින් ටික කාලය ගෙවී ගියා ........ ටිකින් ටික ඉර බහින්න ගත්තා........ මිනිස්සු මේ වෙලාවට වැඩ කරන තැන්වලින් ආයෙමත් ගෙවල්වලට යන නිසා මුළු පාරම කාර්යබහුල වෙලා ..........

රතු තැඹිලි පාටින් පැහැගැන්වුන අහස ටිකින් ටික අඳුරු වෙද්දි නගරෙම ආලෝකමත් කරන්න විදුලි පහන් වැටවල් තැනින් තැන බැබළෙන්න ගත්තේ ටිකින් ටික ............

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම්ජුන් බැල්කනියට ආවේ ටික වෙලාවක් ඉන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


නම්ජුන් බැල්කනියට ආවේ ටික වෙලාවක් ඉන්න ....... බැල්කනියට වෙලා අහස දිහා බලන් ඉන්න එක නම්ජුන්ට පුරුද්දක් වුනා ......... කොල්ලා කළුවර අහස දිහා මොහොතක් බලන් හිටියා .......... ඊළඟ මොහොතේ නම්ජුන් හැරුණේ ආයේ ගේ ඇතුළට යන්න ......... ඒත් හදිසියේ නෙත ගැටුණ දර්ශනේ නිසා ඔහු නැවතුණා ............ ඒ පාර දිගේ ඇවිදගෙන එන හ්‍යෙජින්ව දැක්ක නිසා ..........

ඈතින් එන හ්‍යෙජින් දිහා බලාගෙන ඉඳපු නම්ජුන්ගේ මූණ හිනාවකින් පිරුණා ...... නම්ජුන්ට හේතුවක් නොදැනුනත් හ්‍යෙජින්ව දකින හැමවෙලේම නම්ජුන්ට දැනුනේ සතුටක් ........ හ්‍යෙජින් කතා කරනකොට ළඟ ඉන්නකොට නම්ජුන්ගේ හාට්බීට් එක එකසිය ගානකට පාගලා ගැහෙන්න ගන්නවා ....... සමහර වෙලාවට හදවත ගැහෙන වේගේ නිසා පපුව උඩින් අතත් තියලා මොකද කියලා බලනවා ........

☘ PROMISE ☘ COMPLETED ☘Where stories live. Discover now