☘ CHAPTER EIGHT ☘

307 74 86
                                    

නම්ජුන් ඊළඟ දවසේ උදෙන්ම ලෑස්ති වුනේ ඔෆිස් එකට යන්න ........ නම්ජුන් සූට් එක ඇඳගෙන කාමරෙන් එළියට බහිද්දිම ජින් කාමරේට ආවා ......

" යාාා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" යාාා ....... නම්ජුනා ....... ඔෆිස් යන්නද හදන්නේ ....... "

" ඔව් හියුන් ...... "

" අද යන්න ඕන්නෑ ...... ගෙදර ඉඳගෙන පොඩ්ඩක් රෙස්ට් කරනවා ........ "

" තව මොන රෙස්⁣ට්ද හියුන් ...... ⁣සති දෙකක් හිටියේ ..... මං ගිහින් වැඩ බලන්නම් "

" ඔයා කියන දෙයක් තමා ඉතිම් ...... මට තව චුට්ටක් වෙලා දෙන්න ......මං කෑම ටික හදලා ඉවර කරන්නම් ..... "

" කමක් නෑ හියුන් ...... මං දැන් යන්න ඕන ....... " නම්ජුන් කියන ගමන්ම සූට් කේස් එකත් අරගෙන ඩෝම් එකෙන් පිට වුනා .......

නම්ජුන්ගේ අමුතු වැඩ නිසා ජින්ගේ ඔලුවත් කොලොප්පම් වෙලා ..... නම්ජුන්ගේ කාමරෙන් එළියට එනකොට ජින්ට හම්බුනේ යුන්ගිව .......

" මොකද හියුන් වුනේ ....... " යුන්ගි ඇහුවේ ජින්ගේ මූණ එච්චර හොඳ පෙනුමක් නැති නිසා .......

" අනේ මන්දා යුන්ගියා ........ නම්ජුනා වෙනස් වෙලා ....... ඊයේ කෑවෙත් නෑ ...... දැනුත් නොකා ඔෆිස් ගියා ....... නම්ජුන්ට මොකද්ද වෙලා තියෙන්නේ කියලා දන්නෑ .......

" ඕකා ගඟට පැන්න පාර නට්ලූස් වෙන්නැති ......... ඕක ගනන් ගන්නෙපා ...... " යුන්ගි ජින්ගේ පිටට තට්ටුවක් දාලා යන්න ගියා ........

. . . . . . . . . . . .

" ඕඕඕයියියි .......... ජි⁣යොන් ජන්කුක් .... ඔහොම ඉන්නවා ........................... "

 "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
☘ PROMISE ☘ COMPLETED ☘Where stories live. Discover now