☘ CHAPTER NINE ☘

371 81 124
                                    

After three days . . . . .

" අද අපි ඔෆිස් එකට යන්න ඕන නෑ .......මං සෙජින් හියුන්ට අදට වැඩ බලාගන්න කිව්වා ...... අද වැදගත් දේකුත් නෑනේ කරන්න ...... " ජින් කිව්වා ......

සෙනසුරාදා දවසක්

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

සෙනසුරාදා දවසක් ........ හොබියි යුන්ගියි කුකියයි තුන්දෙනාම ෆ්‍රී නිසා ගෙදර ...... ඒ නිසයි ජිනුත් අනිත් තුන්දෙනාට ඔෆිස් යන්නෙපා කිව්වේ ........ සෙජින් හියුන් කිව්වේ ඔෆිස් එකේ මැනේජර් ........ ඒ වගේම මේ හත්දෙනාට ගොඩක්ම ළඟින්ම හිටියේ සෙජින් හියුන් .......

හත් දෙනාටම තිබ්බ වැඩ නිසා එකට ගෙදර හිටියේ ගොඩක් අඩුවෙන් ...... අහම්බෙන් ලැබුණු වෙලාවේ ජින්ට ඒ අවස්ථාව අතාරින්න හිතුණේ නෑ ...... ඒ නිසාමයි අනිත් තුන්දෙනාටම ඔෆිස් යන්න එපා කිව්වේ

හත්දෙනාම කතා වුණේ හවසට ඔක්කොම එකතු වෙලා ෆිල්ම් එකක් බලන්න .......... කට්ටිය තෝර ගත්තේ horror ෆිල්ම් එකක් ......

දවල් වරුවේ කට්ටියට මුකුත් කරන්න අදහසක් ආවේ නෑ

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

දවල් වරුවේ කට්ටියට මුකුත් කරන්න අදහසක් ආවේ නෑ ...... ඒ නිසා හැමෝම ඒ වෙලාවේ පොඩි කතාවක් දැම්මා..... කට්ටියම කතාකළාට නම්ජුන් නම් වැඩිය කතා කළේනෑ ....... අනිත් අයගේ ඉවරයක් නැති කතාවලට හිනා වුනා විතරයි ......

" තේ ..... යං බං ගේම් එකක්වත් ගහන්න ..... කාලෙකින් සෙල්ලම් කළෙත් නෑනේ ....... " ජිමින් තේට අදහස කිව්වා ....... තේත් කැමතිවුණේ එකපයින්ම ...... ඒ අස්සේ පැත්තක ඉඳන් කෙනෙක් දෙන්නටම ඔරවගෙන හිටියා .....

☘ PROMISE ☘ COMPLETED ☘Unde poveștirile trăiesc. Descoperă acum