☘ CHAPTER SEVEN ☘

324 79 101
                                    

10.00 p.m
@dorm

Jin's pov

ඩෝම් එකේ සාලේ හැමෝම හිටියේ මං එන්න කිව්ව නිසා ....... ඒ කතාවකට මුල පුරන්න ......... පස්දෙනාගේම ඇස් යොමු වෙලා තිබුණේ මගේ දිහාට ......... හැමෝම දිහා බලලා උගුරත් පාදගෙන මං කතා කරන්න ගත්තා .......

" අපි නම්ජුන්ව හොයා ගන්න පුළුවන් ......... " මං කිව්වා ......

"මොනවා " එකපාරටම හැමෝම කෑ ගැහුවා

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

"මොනවා " එකපාරටම හැමෝම කෑ ගැහුවා ..... ඒ සද්දේ .... මගේ කන්අඩිත් පැලෙන්න වගේ .....

" හියුන් මේක ඇත්තද .... "

" හියුන් ..... කෝමද හොයාගත්තේ .... "

" හියුන් ..... දැන් නම්ජුන් හියුන් කොහෙද ඉන්නේ ..... "

" හියුන් ....... නම්ජුන් හියුන් හොඳින් ඇතිනේ "

" හියුන් ඇයි නම්ජුන් මෙච්චරකල් අපෙන් ඈත් වෙලා හිටියේ ........ "

මගේ ආරංචියා නිසා හැමෝටම සතුට වගේම පුදුමත් වෙලා ......... ඒ නිසාමයි පස්දෙනාම එක දිගට ප්‍රශ්න ගොඩක් අහන් ගියේ ........ මේමත් ප්‍රශ්න ........ දැන් ඉතින් උත්තර බැදපියකෝ ........

" මට මේ දැන් ඔක්කොම දැනගන්න හම්බුණේ ....... " මං සන්සුන් විදියට උත්තර දුන්නා .......

" කොහොමද "

" හන්-ස්සිට බැංකුවෙන් පණිවිඩයක් ඇවිල්ලා තිබ්බා දවස් දෙකකට කලින් නම්ජුන්ගේ අකවුන්ට් එකෙන් ඩොලර් දහදාහක් අරගෙන කියලා ....... "

" මොකක් ...... ??? "

" ඩොලර් දහදාහක් ..... ඒ මොකටද ....එච්චර " කුකි ඇහුවේ පුදුම වෙලා ...... කුකි විතරක් නෙමේ අපි හැමෝම ...... හන්-ස්සි කියන කොටත් මටත් හිතාගන්න බැරුව ගියා ........

" ඒක මටත් හිතාගන්න බෑ කුකි ...... නම්ජුන් එකපාරටම මේ වගේ දෙයක් කරපු එකට ...... ඒ වුනත් ඒක නිසා තමා නම්ජුන්ව හොයාගන්න පුළුවන් වුනේ ....... එයා ඉන්නේ චුන්චොන්වල ...... හන්-ස්සිගේ කට්ටියම යවලා නම්ජුන්ව හොයා ගන්න ........ අද දවස ඇතුළත හොයාගන්න පුළුවන් කියලා තමා කිව්වේ ...... " හන්-ස්සි කිව්ව හ ැමදේම මං එයාලටත් කිව්වා ....... හන්-ස්සිට කිව්ව වගේම අද දවස ඇතුළත හොයාගන්න පුළුවන් වුනොත් හොඳයි .....

☘ PROMISE ☘ COMPLETED ☘Waar verhalen tot leven komen. Ontdek het nu