⭐ CHAPTER 1 ‐ THE KINGMEN⭐

3.8K 226 13
                                    

🔴Place : Unknown
🔵Time : About 2.40 p.m.

-'ෂා...ඔයා ගාව අලුත්ම Gadgetsනෙ තියෙන්නෙ...'

-'ඒක තමයි මාත් බැලුවෙ..ඒවා හරි ආකර්ශනීයයි!!'

-'මම හිතුවෙ තමුන්ලා නිකම්ම නිකන් රහස් පරීක්ෂකයො කියලා විතරයි, ඒත් තමුන්ලා දොඩව දොඩව කාලෙ කන නිකන්ම නිකන් වැඩකට නැති සෙට් එකක් නෙ..'

-'රහස් පරීක්ෂකයො??රහස් පරීක්ෂකයො කියලද ඔයා කිව්වෙ??'

-'නෑ..නෑ..තමුන්ලා රහස් පරීක්ෂකයො නෙවෙයි..නිකන් කාලෙකන කිසි දෙයක් බැරි සෙට් එකක් නෙ..මම හරි නෙ??'

-'ම්...නෑ..ඔයා කියපු එක දෙයක් නම් හරි Mr. Cruise අපි රහස් පරීක්ෂකයො නෙවෙයි!!!'

-'හ්ම්..ඒක වගේම මම දෙවෙනියට කියපු දෙයත් හරි..මෙච්චර කාලෙකට මගේ Place එක හොයා ගන්න කාටවත් බැරි වුනා..ඒත් තමුන්ලගෙ මොකක්දො වාසනාවකට තමුන්ල ඒක හොයා ගත්තා..ඒත් දැන් තමුන්ල මෙතන කියව කියව කාලෙ කන නිසා මම තමුන්ලව මේ ලෝකෙන් වෙන ලෝකෙකට යැව්ව නම් හරි!!!'

Mr. Alnado Cruise ,ලොව නම ගිය අපරාධකාරෙක් වගේම නවතම තාක්ෂණික නිමැවුම් හදලා ලෝකයට කරදර කිරීම ඔහුගෙ විනෝදාංශය වගේ..මේ වතාවෙ එයා කරපු දේවල්වලින් ළමයි ගොඩක් එයාගෙ Video Game එකට ඇබ්බැහි වෙලා, එයාට පුළුවන් ඒ ළමයි හැමෝගෙම මනස විකෘති කරලා එයාගෙ පාලනයට ගන්න...ඒක නවත්තන්න පුළුවන් එයාටමත් විතරයි..එයා කවදාවත් ඒක එහෙම නොකරන නිසා එයාගෙ මේ වැඩ නවත්තන්න විශේෂ කට්ටියක් එතනට ගියා..ඒත් දැන් Alnado එයාලව විනාශ කරන්නයි යන්නෙ..එයා එයාගෙ Office Room එකට හොරෙන් පැන්න විශේෂ කණ්ඩායම ඉවරයක් කරන්න කියලා එයාගෙ Robotsලට අවශ්‍ය සංඥාව දුන්නා!!!!!!🔴

-'මම දන්නේ නෑ..තමුන්ලව මොකට Kingman Agency එකෙන් තෝර ගත්තද කියලා!!!කොහොමත් ඒකෙ ඉන්නෙත් මහ පිස්සො රැලක් නේ..තමුන්ලත් ඒකට ගැලපෙනවා කියලා ඒ අයට හිතෙන්න ඇති..ඒත් තමුන්ල නම් කිසිම වැඩකට නෑ..දැන් තමුන්ලගෙ අවසානෙ!!😏'

කියලා Alnado හිනා වෙලා Whistle එකක් ගහපු ගමන් මිනිස්සු වගයක් විශේෂ කණ්ඩායම වට කළා..

-'Attack!!!!!!!'
කියමින් Alnado කෑ ගහපු ගමන් ඒ මිනිස්සු විශේෂ කණ්ඩායමට පහර දුන්නා!!!ඒත් සිද්ධ වුණේ එයා හිතුවෙ නැති විදියෙ දෙයක් මෙච්චර වෙලා මෙතනට වෙලා මෙලෝරහක් නැතුව හිටිය ඒ විශේෂ කණ්ඩායමේ කට්ටිය ඒ මිනිස්සු වගේ පෙනුම තිබ්බ Robotsලට ගැහුවෙ නිකන් Programme කරලා වගේ!!එයාලගෙන් එක්කෙනෙක් දාපු පුංචි බෝලයක් වගේ බෝම්බයක් නිසා එතන හිටිය Robotsලව ඈතට විසි වුණා..සමහර Robotsල විනාශ වුණා..එයාලගෙ දක්ෂතාවය කොච්චර ද කිව්වොත් එයාල හොඳට සටන් කරලා Robotsල ඔක්කොම වගේ විනාශ කරලා දැම්මා..

⭐ SEVEN KINGSMAN ⭐(Completed)Where stories live. Discover now