⭐CHAPTER 11⭐

563 117 11
                                    

'මගේ හිතවත් Kingsman කොල්ලො වෙතට,

ඔයාලත් එක්ක මේ Game එක Play කරන එක ටිකක් විතර මට Boring. ඒ හින්දා අපි දැන් හැංගිමුත්තන් සෙල්ලම් කරන එක නවත්තලා Face To Face Game එකක් Play කරමු.. මම
මේක ලිව්වේ සාමාන්‍ය තීන්ත වලින් නෙවෙයි කියන එක ඔයාලට දැනටත් තේරිලා ඇති.. ඔයාල හිතනවට වඩා මම දක්ෂයි.. මම ඔයාල ගැන කාටත් වඩා හොඳින් දන්න වග ඔයාලට දැනටත් තේරිලා ඇති.. ඔයාලත් එක්ක Face To Face මේ Game එක කරන එක මම හිතන්නේ ගොඩක් Interesting වෙයි.. හැබැයි මේ Game එකේ Winner නම් කවුරු වේවිද කියලා මට සැකයක් නෑ.. මට තමුන්ලගෙන් නිදහස් වෙන්න ඕනේ.. ඒ හින්දා මේ Game එක අවසානයේදි ඔයාල මේ ලෝකෙන් යන්න යයි.. ඒ හින්දා අවසන් කැමති පත්‍ර ලියලම එන්න.. මම ඔයාල පවු කියලා හිතලා මම ඔයාලව හම්බ වෙන්න බලාපොරොත්තු වෙන තැනේ Address එකත් දැම්මා.. එතකොට මගේ පුංචි කොල්ලෝ ටිකට තවත් ලේසිනේ.. එහෙනම් හෙට හවස හයට විතර අපි හම්බ වෙමුකො..මතක ඇතිව ඔයාල හැමෝම එන්න මම මගේ බලාගෙන ඉන්නවා..

මීට ආදරණීය C...................'

මේ ටික කියවලා ඉවර වෙද්දි එයාල හැමෝටම හරි නොසන්සුන්කාරී බවක් දැනුනා.. එයාල හැමෝගෙම හිත්වල නොසන්සුන් බවක් ඇති වුණේ මේ සිද්ධ වෙන යන දේ ඒ හැටි හොඳ දෙයක් නොවන බව එයාලට තේරුණු නිසා. එයාල මූණට මූණ බලාගත්තේ එක්කෙනෙක්වත් වචනයක්වත් නොකියයි.. ඒත් ඇලන්ගේ Phone එක Ring වෙනවත් එක්කම ඒ නිශ්ශබ්දතාවය බිඳිලා ගියා.. එයා Phone Call එක Answer කරන්න හිතාගෙන එයාගේ කාමරේට ගියා.. එයා කාමරේට ගිහින් දොර වහගත්තේ ඒ Call එක ආවේ එයාව බලාගන්න එයාගේ Uncleගෙන් කියලයි.. Uncleට එයා මෙහේ ආව බවක් කියලා නෑලු.. ඒ හින්දා Uncleට හැමදේම සාමාන්‍යයයි කියන එක අඟවන්න ඕන නිසා එයා කාමරේට ගිහින් දොර වැහුවා කියලා එයාලට තේරුණා.. එයාල තව දුරටත් බලාගෙන ඉන්න එක නවත්තලා කතා කරන්න පටන් ගත්තා..

Namjoon- මම දන්නවා.. දැන් අපි ටිකක් Confuse වෙලා ඉන්නේ කියලා..ඇත්තටම කිව්වොත් ටිකක් නෙවෙයි ගොඩක්.. ඒත් අපිට මේ Mission එක ඉවර කරන්නම වෙනවා.. මොනවාවුණත් අපිට Charlieව බේරගන්න වෙනවා.. ඒ හින්දා අපි මේක කරන්නම ඕන..

Derek- මෙච්චර කාලෙකට මම මෙහෙම Mission එකකට Join වෙලා වැඩ කරලා නෑ.. ඒත් ඔයාල මේ වගේ අනතුරුදායක වැඩ ගොඩක් කරලා තියෙනවා.. මට තේරෙන්නේ නෑ ඔයාල මේ දේවල් බයක් සැකක් නැතුව කරන්නේ කොහොමද කියලා..

⭐ SEVEN KINGSMAN ⭐(Completed)Место, где живут истории. Откройте их для себя