⭐CHAPTER 15⭐

1.1K 128 31
                                    

💫CHAPTER 15 : THIS IS HOW IT IS💫

Jungkook POV ❤💜

මට ඇස් ඇරෙද්දී මගේ ගාව හිටියේ මගේ ඔම්මා.. ඒ කියන්නේ මම දැන් ඉන්නේ ගෙදර. මම ලාවට හිනාවෙලා ඔම්මා දිහා බැලුවා..

- ඔයාට නම් හිනා.. අපි කොච්චර බය වෙලාද හිටියේ.. ඔයාගේ Hyungsල දවස් හතක් තිස්සේ කොහෙවත් නොගිහින් මෙහෙටම වෙලා හිටියා ඔයාට සිහිය එනකම්..

- දවස් හතක් මම නිදාගෙන හිටියද??

- නිදාගෙන තමයි.. මෙහාට එන්න..
ඔම්මා මාව වැළඳ ගත්තා.. මමත් හිනා වෙලා එයාව වැළඳ ගත්තා.. ඊළඟට අප්පයි අයියයි ආවා මාව බලන්න..

ඊටත් පස්සේ මගේ Hyungsල මාව බලන්න ආවා.. Derekත් හිටියා..

Jin- අපි බයෙන් හිටියේ!!!

Jungkook- Sorry අනේ.. මට නිදිමතක් ආවනේ.. ඒකයි දොයි ගත්තේ..

Jimin- මරු නිදිමත..

Namjoon- ආයෙත් අහලා..

Jungkook- Hyungsලට කොහොමද දැන්??

Hoseok- අපි දැන් තමයි ඇත්තටම කිව්වොත් හොඳින් ඉන්නේ.. පහුගිය දවස් හතේම අපි හොඳින් නෙවෙයි හිටියේ..

Jungkook- මම දොයිය ගත්ත හින්දද??

Yoongi- ඇත්තටම ඔයාට දැන් කොහොමද?

Jungkook- ටිකක් ඔළුවේ කැක්කුමක් තියෙනවා Hyung.. ඒත් අවුලක් නෑ..

Derek- හ්ම්..

Jungkook- ඔම්මා මට කන්න දෙයක් ගේනවද?කොරියන් කෑමක් නම් හොඳයි..

- හරි හරි. මම ඔක්කොටම හදාගෙන එන්නම්.. එතකම් ඔයාල කතා කර කර ඉන්නකෝ..

Jungkook- හරි ඔම්මා..

ඔම්මා කාමරෙන් ගියාම Jungkook ඇඳෙන් හිමිහිට බැහැලා ගිහින් දොර වැහුවා..

Jimin- මොකෝ මේ??හොරෙක් වගේ??ඔම්මවත් එලවලා??මොකක්ද කරන්න යන්නේ??

Jungkook- මේක ඔම්මා ඉන්න තැන ඇහුවොත් ප්‍රශ්න ගොඩයිනේ.. ඒකයි ඔම්මව යැව්වේ..

Taehyung- හරි මොකක්ද ඔච්චර අති රහස්‍ය ප්‍රශ්නේ??

Jungkook- ම්..
Jungkook හිමිහිට එයාලගේ දිහාවට ළංවුණේ රහසින් අහන්න වගේ..

Jungkook- කෝ එයා??

ඒකට කට්ටියම පුදුම වුණා වගේම Upset වුණා..

⭐ SEVEN KINGSMAN ⭐(Completed)Where stories live. Discover now