⭐Chapter 5⭐

591 119 7
                                    

Derek- මොකක්ද??ඔයා මොනවා ගැනද කියවන්නේ??

Alan- ඇයි ඔයාල අර ඇතුළෙදි කතා කරගත්තෙ මට සිහි නැති කරන්න.. මාව නිදි කරවන්න එහෙම..

Taehyung- අපි කොයි වෙලේ ද ඒ වගේ දේවල් ගැන කතා වුණේ??නේද??

Jimin- ඔව් ඒකනෙ..

Alan- එතකොට මේ මොනවද??

කියමින් Alan එයා ගාව තිබුණු පෑනක් අතට අරන් ඒකෙ Button එකක් Click කරපු ගමන් එයාල ඇතුලෙදි කතා කරපු හැමදේම ඇහුණා.. ඒවා ඇහුණට පස්සෙ වැඩියෙන්ම අපහසුතාවයට පත් වුණේ Jk. ඇයි අනිත් අය එයාට Alan ගැන කරපු විහිලු ඒවත් මේකෙන් ඇහෙනවනේ.. එයාට මාරම Upset..

Alan- මේ ඔයාල නෙවෙයි කියලා නම් කියන්න එපා..

Jin- ඔව්.. ඒ අපි තමයි.. ඒත් ඔයාට කොහෙන්ද අපි කතා කරපු දේවල්වල Recording??

Alan- ඇත්තටම කිව්වොත් ඒකට නම් ස්තූති කරන්න ඕන ඔයාලගේ ආදරණීය කුකීට!!

Yoongi- මොකක්??

Alan හිමිහිට Jkට ළංවෙලා එයාගෙ කළුපාට කමිසෙ බොත්තමක් ළඟට එයාගෙ ඇඟිල්ල දික් කළා.. ඊට පස්සෙ එයා ඇඟිල්ල පෙන්නුවාම ඒ ඇඟිල්ලෙ කළු පාට චූටි තිතක් තිබුණා.. Derek ඒක අරගෙන බැලුවමයි එයා හොයාගත්තෙ ඒ Recorder එකක් කියලා.. ඒ Recorder එකෙන් එයාට ඒගොල්ලන්ගෙ කතා ඔක්කොම ඇහෙනවා.. ඒ වගේම එයා ඒ කතා ඔක්කොම Recordත් කරලා..

Jungkook- තමුන්ට කොහෙන් ආව හයියක්ද මගේ ඇඳුම්වල Recorders දාන්න.. 😡

Jkට නම් දැන් හොඳටම කේන්ති ගිහින්.. ඉස්සෙල්ලා Jkට ළංවුණු වෙලාවෙ තමයි Alan ඒ Recorder එක Jk ගෙ ඇඳුමේ අමුණලා තියෙන්නෙ.. JKට නම් දැන් Alanව පෙන්නන්න බෑ..🤭

Alan- ඔයාලට මගේ සුදුසුකම් ගැන තිබ්බ සැක නම් අයින් කරගන්න පුළුවන් මොකද මම ඔයාල වගේ දක්ෂ AGENTSලවත් රැවැට්ටුවනෙ..😏

Jungkook- ඇත්තමයි.. තමුන් කෙල්ලෙක් නොවුණානම් මම මෙච්චර ඉවසන්නේ නෑ..

Alan- ඔයාට මාත් එක්ක ගහගන්න ඕන නම් එන්න අපි ඒකත් කරලා බලමු..

Namjoon- නෑ.. නෑ.. ඒ වගේ දේවල් කර කර අපිට නාස්ති කරන්න කාලයක් නෑ.. හරි මම දැන් අවසාන තීරණේ කියන්නම්.. අපි ඔයාවත් එක්කගෙන යන්නම්..

⭐ SEVEN KINGSMAN ⭐(Completed)Where stories live. Discover now