SUDDEN ATTACK

1.9K 328 328
                                    

| මින් ලීස්

රෙස්ටුවරන්ට් hallway එක දිගේ ඇවිදන් යන අතරේ ඉස්සරහින් මට ඇහුනු ගොරෝසු කටහඬක් නිසා මාව ඉබේටම නැවතුනා. මොකද ඒ කටහඬ ඇහුනෙ ටිකක් ඈතින් වුනත් මන් තත්පර ගාණක් යන්න කලින් ඒ කටහඬ අදුන ගත්ත නිසයි.

ඒත් එක්කම මන් ටක් ගාලා මගේ හතර වටේටම බලන්න ගත්තෙ වොශ් රූම් කියලා බෝඩ් එකක් තියෙනවද කියල බලන්න වුනත් එහෙම එකක් පේන තෙක් මානෙක වත් නැති වෙද්දි මට ඊළඟට කරන්න ඕනෙ මොකක්ද කියලා හිතාගන්න බැරි වුනා.

නර්වස් ෆීලින් එක ඇඟ පුරා යන්න ගත්ත අතරෙ මන් මගේ කලබල වෙච්ච හිත හදාගෙන ඉස්සරහට හෙමින් හෙමින් යන්න ගත්තෙ මන් මුකුත් වැරැද්දක් කරලා නැති නිසයි.

ශිට්! ජීවිතේට මන් හිතුවෙ නෑ මට ඇවිදින විදිහත් අමතක වෙයි කියලා. මොනා වුනත් මේ වෙන හැමදේකටම මුල මේ කිම් ටේහ්‍යුන් තමයි.

"මන් කියපු විදිහට වැඩේ කරන්න." කනේ තියන් ආපු ෆෝන් එක සාක්කුවට දාගත්ත එයා හොස්පිටල් ෆ්ලෝ එක කොටස් දෙකකට වෙන්න ඒකට මැද්දෙන් තිබ්බ ග්ලාස් ෆ්ලෝ එකෙන් පහල බලපු පාරට මන් මගේ අඩිය ඉක්මන් කරලා එතනින් යන්න ගත්තෙ මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ගමන්.

මේ අවස්ථාව එක ප්‍රයෝජනයට ගන්න අතරෙ මන් එයාගෙ සයිඩ් ප්‍රොෆයිල් එක දිහත් ඉක්මනට බලලා තත්පර දශමයකට හූල්ලලා එයාව ටක් ගාලා පහු කරන් ඉස්සරහට ගියේ හිතට පුදුම සැහැල්ලුවක් දැනෙද්දි.

"ජන්කුක් ගෙ රූම් එක අනිත් පැත්තෙ." එයාගෙ සඩ්න් වොයිස් එකට ගැස්සුනු මන් ඉස්සරහට යන ගමන්ම ශේප් එකේ පිටිපස්ස හැරිලා බැලුවත් පිටිපස්සෙ ටේහ්‍යුන් ඇරෙන්න එතන වෙන කවුරුත් හිටියෙ නැති නිසා මම එතනම නතර වුනා.

"හහ්- මටද කිව්වෙ?" ඒත් එක්කම එයා ඇවිදින එක නතර කරලා උරහිසින් මන් දිහා බැලුවා.

"මෙතන වෙන කවුරුත් ඉන්නවද?" ආපු ලැජ්ජාව පැත්තකට දාලා මමත් කට ඇරලා කතා කරන්න ලෑස්ති වුනා.

"නෑ. ඒත් ඇයි ජන්කුක් ඉන්න තැන මට කියන්නෙ? අනික මන් කොහොමත් ආපු ගමන් එයාව බලන්න ගියා." මන් හිතලම ඒක ඇහුවෙ මොකද කලිනුත් ජන්කුක් ගෙ ටොපික් එකේදි මෙයා මට අමුතු ලුක්ස් දීලා එතනින් යන්න ගියපු නිසයි.

MAFIA'S BABYGIRL ✔︎Where stories live. Discover now