part 1

405 51 9
                                    

(At the airport )

Jehi:කෝ අනේ මේ yora මෙච්චර වෙලා යනවද airport එකට එන්න .

Nidu:අනේ මන්දා jehi එයා ඉතින් හැමදාම ඔහොමනේ

Jehi:ඒක ඇත්ත ඒ වුනාට අපිට තව විනාඩි 10 යි තියෙන්නෙ ෆ්ලයිට් එකට.

Nidu pov
    මායි jehi දැන් පැය බාගයක් තිස්සෙ airport එකට  වෙලා බලන් ඉන්නෙ yora එනකන් ඒත් මේ yora තාම නෑ.මෙච්චර වෙලා මොනා කරනවාද මන්දා.මන් හිත හිත ඉන්නකොට jehi කෑගැහුවෙ yora එනවා දැකලා.

Jehi:මොකෝ මෙච්චර වෙලා ගියේ එන්න නින්ද ගියාද තව විනාඩි 10ක් පරක්කු වුනානම් අපි යනවා ඔයාව දාලා.

Yora:sorry  අනේ අපේ අම්මා දන්නෙ නැද්ද ඉතින් අපි තුන්දෙනා තනියෙන් යන නිසා හොද දේශනයක් දුන්නා.

Nidu: හා හා දැන් ඇති ඔය දෙන්නගේ රන්ඩුව අපි යමුද දැන් නැත්තන් අපිට ඊලග ෆ්ලයිට් එකේ තමා යන්න වෙන්නෙ

Yora:හලී කෙල්ලේ යන් එහෙනම්.

Jehi:මේ yora ඔය nidu ව ඔච්චර හුරතල් කරන්න එපා.

Yora:අනේ අපේ nidu නේ මේ එයා කෝමත් අපේ හුරතලී නේ.

Jehi pov
   අනේ මන්දා මේ දෙන්න නම් පොඩි එවුන් වගේ දැන් ඉතින් korea ගිහිල්ලත් පිස්සු නටයි.කමක් නෑ ඉතින් මාත් එහෙමනේ.මට ඉන්නෙ මටම ගැලපෙන යලුවෝ දෙන්නෙක් නේ.😂😂ඔන්න ඉතින් කෝමහරි අපේ හිනෙ හැබැ වුනා අපිට ඕන වෙලා තිබ්බෙ korea  එන්නනේ කෝමහරි ඒක වුනා 😁.
මම ගැස්සිලා ගියේ yora මගේ කන ගාවට ඇවිත් කෑගැහුවාමයි.

Yora: ඒයි පිස්සි මොනාද හිතන්නෙ තනියෙන් හිනා වෙවී.

Jehi: නෑ නෑ අපි දැන් යන්.

(පැය 5කට විතර පසු at seoul airport )

Yora:ඔන්න එහෙනම් අපි ආවා girls.අපි දැන් මෙතන ඉදන් මොනද කරන්නෙ ඉන්න තැනක්  තියෙනවාද.

Nidu: ඔව් ඔව් අනේ ඔයා හිතුවද අපි airport  එකේ නවතින්න ආවා කියලා.දැන් අපේ තාත්තාගේ යාලුවා එයි අපිව එක්කන් යන්න.

Yora: හරි අනේ කෝ ඉතින් තාම නෑ නෙ ඔය කියන කෙනා.

Nidu pov
    අපේ තාත්තාගෙ යාලුවෙක් තමා අපිව එක්කන් යන්න එනවා කිව්වෙ ඒත් ඒ කෙනා තාම නෑ.මාත් ගිහින් එතන තිබ්බ බන්කුවක වාඩි වුනේ yora යි jehi දෙන්නා බන්කුවේ වාඩි වෙලා හිටිය නිසා. මට එකපාරටම ඇහුනේ කවුරුහරි මගේ නම කියලා කතා කරනවා වගේ මන් ටක් ගාලා ඒ පැත්ත බැලුවා.මන් දැක්කේ තරමක් මැදි වයසෙ ඉන්න පිරිමි කෙනෙක්ව.

I FALLING LOVE WITH A IDOL [Completed]Tahanan ng mga kuwento. Tumuklas ngayon