part 9

185 31 8
                                    

(In exam hall)

Nidu:best of luck guys.. exam එක ඉවර වුන ගමන් ඔක්කොම college එක ගාව තියෙන restaurant එකට එන්න.

Key:අපි දෙන්නා එන්නේ කෝමද ?

Yora:ඒකත් ඇත්ත නේ.

Teamin:එහෙනම් ඔය තුන් දෙනා exam ඉවර වෙලා බලන් ඉන්න අපි දෙන්නා අර අපි ඉන්න ගහ යටට එන්න.

Teamin:එහෙනම් ඔය තුන් දෙනා exam ඉවර වෙලා බලන් ඉන්න අපි දෙන්නා අර අපි ඉන්න ගහ යටට එන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jehi:හා ඒක හොද අදහස.....

........................................................................
(5 hours ago)
(At near the tree).

Jehi:කෙල්ලනේ මට කියන්න දෙයක් තියෙනවා.

Yora:කියන්න අනේ.....

Jehi:මේකයි අපේ අම්මලා අපිට ආයෙ එන්න කියනවා exam ඉවර නිසා...

Yora:what???? මට බෑ ආයේ යන්න.

Jehi:යන්නම වෙනවා yora....

Nidu:අනේ මටත් බෑ යන්න...

Jehi:මටත් බෑ තමා ඒත් යන්න වෙනවා.මටත් මෙයාලව දාලායන්න බෑ.

Key:what the ***ඇයි ඔයාලා යන්න හදන්නේ.

Teamin:ඒකනේ යන්න හදන්නෙ ඇයි.

Jehi:මේකයි අපේ දෙමවුපියෝ අපිට ආයේ එන්න කියනවා exam ඉවර නිසා.

Key:බෑ බෑ බෑ.....අපි ඔයාලට යන්න දෙන්නේ නෑ.අපි යන් දැන් mafia house එකට.

........................................................................
(In mafia house )

Key:jonghyun hyun කෝ ඔයා කෝ..

Jonghyun:ඇයි අනේ කෑගහන්නේ.මන් කුස්සියේ ඉන්නේ.

Teamin:hyun  මේ මෙයාලා ආයේ ගෙදර යන්න හදනවා.

Jonghyun:කවුද අනේ යන්න හදන්නේ.

Key:මේ කෙල්ලෝ තුන්දෙනා.එයාලගේ ගෙදර අය එයාලට එන්න කියලා.

Onew:මොකද්ද ඒක වෙන්න බෑ...jehi  එන්න මාත් එක්ක roof top එකට.

Onew pov
        Jehi ආයේ එයාගේ රටට යනවා කිව්වාම මට දරාගන්න බැරි දුකක් ආවා.මන් jehi ව  rooftop  එකට එක්කගෙන ගිහින් එයාව බදාගත්තා.එයා මගේ බෙල්ල වටේ අතදාලා මාව තවත් තුරුල් කරගත්තා.

I FALLING LOVE WITH A IDOL [Completed]Where stories live. Discover now