part 11

170 29 7
                                    


(At hotel lobby)

Jonghyun:nidu ඔයාව තුවාල වෙලානෙ වැටිච්ච පාර.එන්න අපි බෙහෙත් දාගන්න යමු...

Nidu:එපා ඕන නෑ oppa.මට රිදෙන්නෙ නෑ.

Yora:අනේ මේ nidu  මන් දන්නෙ නැද්ද ඔයාගේ හැටි පොඩි තුවාලෙකටත් අඩනවා නේ.ඉතින් මේක රිදෙන්නෙ නැතුව තියෙයිද...

Nidu:😭😭....ඔව් මට රිදෙනවා ඒත් මට jehi ගැහුව නිසා මට තුවාලෙට වඩා හිත රිදෙන්නෙ..

Jehi pov
             අනේ දෙයියනේ මන් මේ මොකද්ද කලේ.මන් ඇයි nidu ට  ගැහුවේ.දැන් තමා කරපු මෝඩ වැඩේ තේරෙන්නේ.මන් onew oppa ත් එක්ක තිබ්බ දුක කේන්තියනේ  nidu ගෙන් පිට කරේ.මන් මගේ සහෝදරියක් වගේ හිටපු යාලුවාටනේ එහෙම කරේ.මන් ගැස්සිලා ගියේ කවුරුහරි මාව backhug කරනවා කියලා දැනිලා.ඔව් ඒ onew oppa .මන් අඩන්න ගත්තා oppa ත් මට අඩන්න දීලා හිටියා.

Onew: i'm sorry jehi මන් ඊයේ රෑ කරපු කියපු දේවල් වලට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Onew: i'm sorry jehi මන් ඊයේ රෑ කරපු කියපු දේවල් වලට..ඒත් ඔයා දැන් ගිහින් nidu ගෙන් සමාව ගන්න ඕන.අනික nidu  අපේ jonghyun  එක්ක එහෙම රැයක් ගතකරා කියලා මොකුත් වුනේ නෑනේ.යන් අපි දෙන්නම ගිහින්  sorry  කියලා එමු.

Jehi: ok oppa යමු මටත් ඕන එයාගෙන් සමාව ඉල්ලන්න.මමයි වැරදි එවෙලෙ මන් කේන්තියෙන් හිටියේ.මට කේන්ති ගිය වෙලාවට මට මාව පාලනයක් කරගන්න බෑ oppa ඒකයි මන් 😭😭😭😭.......

Onew:ශ්...ශ්......අඩන්න එපා babe...කෝ දැන් අපි යමු.

Key:මේ taemin පවු නේ nidu.ඒක ඉතින් වැරැද්දක් නෙමේනේ.අනික එයා එයාගෙ bf එක්කනේ හිටියේ jehi ට ඇයි එහෙම තලා ගියේ.

Onew:key teamin  කෝ nidu  ඔයාලා දෙන්නා දන්නවද එයාලා කෝ කියලා.

Teamin:ඇයි අහන්නෙ ඔයාගෙ කෙල්ලට තව nidu  ට බනින්න දෙන්න බෑ.

I FALLING LOVE WITH A IDOL [Completed]Where stories live. Discover now