end

207 33 16
                                    

(After marrage four years leter)
 
Jehi: jingwong බලාගෙන බබා වැටෙයි ඔතනින් බහින්න බිමට.

Jingwong: omma මන් මේ appa එක්ක ඉන්නේ appa මාව අල්ලන් ඉන්නේ .

Jehi: අනේ මේ appa යි පුතයි දෙන්නා ඕන දෙයක් කරගන්න මන් බලන්නේ නෑ

Onew: අනේ මැනික එයා මන් ගාව ඉන්නේ වැටෙන්නේ නෑ.. ඔයා බොරුවට බය වෙනවානේ ...

Jingwong: appa appa මේ අපේ omma හොදටම බය වෙලා නේ...

Onew: ඔව් බබා omma බොරුවට බය වෙලා.

Jehi: බබා අද ඔයාගේ key මාමයි taemin  මාමයි එනවා කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jehi: බබා අද ඔයාගේ key මාමයි taemin  මාමයි එනවා කිව්වා.

Jingwong:අලේ මට එයාලා එක්කලා සෙල්ලන් කලන්න පුලුවන්  යේ යේ..

Jehi: බැලුවොත් ඇත්තන් සෙල්ලම හරි ශෝක් දැන් ගිහින් wash එකක් දාගෙන එන්න appa එක්ක ගිහින්.

Minho: ඔන්න එහෙනම් අපි ආවා..

Jingwong: ආ minho  මාමා ඇවිත් කෝ මගේ friend  soha ඒයා ආවේ නැද්ද.

Minho: ආවා පැටියෝ ආවා එයා එයාගේ omma ගාව ඉන්න මන් එක්කන් එන්නම් .yora එක්කන් එන්න ඇතුලට soha ව.

Yora: ඉන්න එනවා මේ.

Soha: appa මේ omma මට බැන්නා.

Minho: මොකද්ද  yora  ඇයි soha ට බැන්නේ..

Yora:ඔයා තමා මෙයාව හුරතල් කරන්නේ.

Minho: හරි පැටියෝ ඔයා එන්න appa ගාවට

Yora: ඔය අතේ තියෙන එක ගුලි කරන්න නෙමේ දුන්නේ බබා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Yora: ඔය අතේ තියෙන එක ගුලි කරන්න නෙමේ දුන්නේ බබා.ඕක කාමරේ අලවන්න තියෙන්නේ.

Minho: හරි yora ඒක ප්‍රශ්නයක් නෑ ඉන්නකෝ.

Yora: ඔයා තමා මෙයාව නරක් කරන්නේ.

Jehi: හරි soha බබයි jingwong  බබයි දැන් ගිහින් සෙල්ලම් කරන්නකෝ.ඒක නෙමේ කෝ අර පිස්සු ඩබල තාම නෑනේ.

Key: ඔයා අපිවද හෙව්වේ.

Jehi: අම්මෝ මේ ඉන්නෙ ඇයි පරක්කු එන්න.

Taemin: නින්ද ගියා අනේ ඇදගන්න පරක්කු වුනා.😅😅.කෝ අර චූටි ඩබල.

Onew:ඒ දෙන්නා jingwong  ගේ කාමරේ සෙල්ලන් කරනවා.

Minho: හරි එහෙනම් අපි ආයේ එකතු වුනානේ.

Onew:ඔව් අනේ අපේ බබාලත් අපි වගේ එකමුතුවෙන් ඉන්න ඕන.

Key: අපි mafia වලින් අයින් වුන නිසා පුදුම නිදහසක් දැනෙන්නේ නේ.

Taemin: ඔව් ඒක ඇත්ත අපි දැන් සතුටින් ඉන්නවානේ 🤭🤭......

Yora: ඔයාලා හැමදාම සතුටින් ඉන්න එක තමා jonghyun oppa  ගේ එකම අන්තිම කැමැත්ත ඉතින් ඔයාලා එකට ඉන්නවා ඒක ලොකු දෙයක්.

Onew: ඔව් අපි හැමදාමත් එකටම තමා..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
AUTHOR pov
             ඔන්න එහෙනම් කතාව ඉවරයි ඇත්තටම ඉවරයි හරිනේ මාත් එක්ක හිටපු හැමෝටම thanks. මන් අලුත් කතාවක් ලියන්න ඉන්නේ love war කියාලා මන් ඒකත් ඉක්මනට දාන්නම්.බායි  එහෙනම් හැමෝටම thanks මගේ කතාව කියෙව්වට ❤️❤️❤️❤️❤️❤️❤️❤️.......

You've reached the end of published parts.

⏰ Last updated: May 12, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

I FALLING LOVE WITH A IDOL [Completed]Where stories live. Discover now