part 13(jonghyun birthday special)

196 30 11
                                    

Jonghyun: hello......අහ් කියන්න Mr.lee ඒක කෝමද මන් කරන්නේ මට බෑ ඒක cancel කරන්න මට දැන් එන්න බෑ...

Mr.lee :ඒ වුනාට කරන්න දෙයක් නෑ.ඔයාලට එන්න වෙනවා මේක නවත්තන්න බෑ ඔයාලගේ fans ලා ticket අරන් ඉවරයි.

Jonghyun: hmm.... අපි එන්නම් කෝ....

                                             End of the call

Nidu: ඇයි oppa මොකද්ද වුනේ ඔයාගේ දුකෙන් වගේ ඉන්නේ ඇයි.

Jonghyun: මේ..මේකයි අපිට concert එකක් වැටිලා එන්න කියනවා හෙට දවල්ට practice වෙන්න.මට ඔයාව මෙහෙම දාලා යන්න බෑනේ😥😥😥.....

Nidu: oppa ඒක කොච්චර හොද ආරන්චියක්ද මන් ගැන හිතන්න එපා ඔයාලා යන්න ගිහින් එන්න.මට මගේ යාලුවෝ දෙන්නා ඉන්නවානෙ.

Jonghyun:ඒත් මන් දන්න්වා ඔයත් ආසයි අපේ concert එකක් බලන්න කියලා.. ඔයාව මේ අසනීප අස්සේ මන් දාලා යන්නේ කොමද😔😔😔.......

Nidu :මන් ගැන worry  වෙන්න එපා..ඔයා දැන් යන්න අනිත් අයටත් කියන්න....

Doctor: may i come in....

Jonghyun: yes plz doctor...

Doctor: sorry මට ඔය දෙන්නගේ කතාව ඇහුනා.මන් ආවේ දැන් nidu එක්කන් යන්න පුලුවන් කියන්න හැබැයි rest කරන්න ඕන..

Jonghyun:ගොඩක් thanks doctor.මන් දැනම ඇවිත් nidu ව එක්කන් යන්නම්..

Doctor: හරි එහෙනම් මන් යනවා rest කරන්න හොදට nidu වැඩිය මහන්සි වෙන්න එපා.

Nidu:හරි doctor... මේ ඒක නෙමේ oppa ඔයා දැන් යන්න ගිහින් යන්න ඕන බඩු ලෑස්ති කරන්න.ඔයා  මාව ගන්න මට දැන් හොදයි නෙ..

Jonghyun: හරි baby girl.....මන්   එන්නම් හරිද....

Nidu:අහ් මේ චුට්ටක් ඉන්න මේ අර මගේ පිස්සු කෙල්ලො දෙන්නට ඇතුලට එන්න කියන්න තව key taemin ටත් එන්න කියන්න😁😁😁........

Jonghyun:අහ් හරි හරි මන් යනෝ....අන්න මේ ඔයාලා 4 දෙනාට nidu එන්න කිව්වා...

........................................................................
Nidu: මේ key ඔයාලට concert එකක් තියෙනවාලු නේ තව පැය 20 කින් ඔයාලට එන්න කිව්වා...

Key:මොකා😳😳😔😔...මට බෑ යන්න අපි කෝමද යන්නේ ඔයා දාලා.

Nidu:මාත් එනවා අනේ....

Yora & jehi:මොකා ඔයාට දැන් හොදයිද doctor කිව්වද හා කියලා...

Nidu: ඔව් අනෙ ඔව් මට මහන්සි වෙන්න එප කිව්වා.key taemin මට ඔය දෙන්නගෙන් උදවුවක් ඕන.......

I FALLING LOVE WITH A IDOL [Completed]Where stories live. Discover now