part 2

294 50 24
                                    

Still jehi pov
අපි තුන්දෙනා කට ඇරන් බලන් හිටියේ key teamin දෙන්නා දිහා.ඒ දෙන්නා අපිව දැකලා හිනා වුනා. අපි තුන්දෙනත් හිනා වෙලා ඉස්සරහා තිබ්බ පුටු වලින් වාඩි වුනා.

Yora:ඒ nidu මට කලන්තේ වගේ මාව ටක් ගාලා අල්ලගන්න 😳😳

Nidu: ඒ මොකො අනේ ඒ.ආ උබ උදේට කාලා ආවේ නැද්ද

Yora: නෑ පිස්සියේ මන් කිව්වෙ මට key වයි teamin වයි දැකලා කලන්තේ වගේ කියලා.

Nidu:අහ් ඔයා මේ දෙන්නව දැකලා ඕම නම් ඔයාගේ one and only crush එක minho oppa ව දැක්කාම කෝම ඉදීද.😂😂😂😂.

Jehi: ඒකනම් ඇත්ත tv එකේ පෙන්නද්දී මැරෙන්න හදනවා දැන් ඇත්තට දැකලා මොනා වෙයිද දන්නෙ නෑ 😂😂.

Yora:හරි හරි හිනා වෙන්නකෝ දෙන්නා ඇති වෙනකන් 😒😒😒.මේ jehi මෙහෙ intrervel එක දෙන්නෙ කීයටද දන්නෙ නෑ නේ.

Jehi:අනේ මන්දා බන් උබ නම් කන බනේ මයි දැක්කොත් ඇත්තන්.අන්න bell එක ගැහුවා.යන් අපි cafeteria එකට .

Yora: හා හා යමු දැන්නම් යකෙක් කන්න බඩගිනි.😎😎.

Yora pov
මට බඩගින්න ඉවසගන්න බැරුව මන් අර දෙන්නවත් ඇදගෙන Cafeteria
දිව්වා .එකපාරටම මම break එකක් ගැහුවා.අනිත් දෙන්නා මට බැන්නා වගේ ඇහුනා ඒත් මන් හිටියේ cafeteria එකේ ලස්සන බල බල. Jehi මට පාරක් ගැහුවා.මන් ඒත් හිටියේ දිව්‍යලෝකේට ආවා වගේ cafeteria එක දැකලා. 😂😂

Jehi: මේ cafeteria එක මාර ලස්සනයි නේ. හරියට restaurant එකක් වගේ .

 හරියට restaurant එකක් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I FALLING LOVE WITH A IDOL [Completed]Where stories live. Discover now