part 5

220 44 4
                                    

(At college)

Yora: කෝ අනේ අර මහ ලොකු කොල්ලො  5 දෙනා.අපි එයාලා එනකන් කොච්චර වෙලා බලන් ඉන්නවද.

Nidu: ඉන්න අනේ චුට්ටක් එයාලා දැන් එයි.අනික එයාලට වැඩක් ද දන්නෙ නෑනෙ.

Jehi:.මේ බලන්නකෝ yora මෙයා.හරි හරි දැන් ඉතින් අපි දෙන්න වැඩක් නෑනේ ඔයාට ඔයාගේ jonghyun oppa  ඉන්නවානේ.

Nidu:අනේ jehi එහෙම කියන්න එපා අනේ. අනික college එකේ  අනිත් අයට ඇහුනොත් මට මොනා කරයි ද දන්නෙ නෑ ඔයාලා දන්නවා නේ ඉතින් මේ කෙල්ලෝ කොයි වෙලෙත් oppa  ගාගෙන පස්සෙන් යනවනේ.

Yora:ඒකනම් ඇත්ත ඔයායි jonghyun oppa  දෙන්නම පරිස්සම් වෙන්න ඕන.jonghyun oppa ට කියලා තියන්න college  එකේදි දන්නේ නෑ වගේ ඉන්න කියලා.

Jehi:අන්න කෙල්ලෙ ඔයාගේ සිහින් කුමාරයා එනවා.

Nidu pov
       Jehi එයාලා එනවා කිව්ව නිසා මන් ටක් ගාලා ඒ පැත්ත බැලුවා. එක පාරටම car 5ක් ඇවිත් අපි ගාවින් නැවැත්තුවා.කෙල්ලෝ ඔක්කොම  අන්න oppa  ලා ආවා ගාගෙන ලගට ආවා.මාත් ඉතින් බැලුවෙ jonghyun oppa  කෝ කියලා.5 දෙනා car වලින් බැහැලා ඇතුලට යන්න යනකොට jonghyun oppa  මගේ දිහා බලලා හිනා වුනා.මන් ලැජ්ජාවට බිම බලාගත්තා.කට්ටියම class  වලට ගියා.key teamin දෙන්නා  ආවා.එයාලා දෙන්නා අපි ලගට ඇවිත් කිව්වා intrervel  එකට vip room එකට එන්න කියලා.මොකද  shinee ලා  එතන තමා කෑම කන්නේ.නිදහසේ කන්නත් ඕනෙනේ.

Yora : ඒ teamin ඔය ඇත්තමද.අම්මෝ මන් නම් මාර ආසයි  ඔය vip room එක ඇතුලට යන්න.

Key:හරි අනේ එන්න intrervel එකට.

........................................................................
(At the intrervel in restroom )

Yora: ඒ මේ යන්කෝ vip room එකට මේක අස්සේ රින්ගන් ඉන්නේ.

Nidu:ඉන්න අනේ මේ jehi ඉක්මනට එන්නකෝ.

Jehi:මොකද අනේ නිදහසේ ආපු වැඩේවත් කරන්න දෙන්නකෝ.යන් යන් දැන්.

(At vip room)

Jonghyun pov
          ඇයි මේ කෙල්ලෝ ටික තාම නැත්තේ ගිහිල්ලා බලන්න හිතෙනවා.ආ මෙන්න jehi call කරනවා.ඒත් අහ් අමතක වුනානේ bodyguard ලට කියන්න. මන් ටක් ගාලා දොර ඇරගෙන එලියට එනකොට මන් හිතපු නැති කෙනෙක් එතන හිටියේ.ඒ තමා අර මල ඇනේ nim අපෝ ඉදලා හමාරයි.මන් bodyguard  ලට යන්න කිව්වා එයාලා ගියා විතරයි nim මාව එක පාරට බිත්තියට හේත්තු කරලා lip kiss කරා.මන් එයාගෙන් අහකට යන්න හදද්දීම මට ඇහුනා මගේ නම කියලා කවුද කෑගහනවා.මන් ඒ පැත්ත බලද්දි ම jehi ඇවිත් මට ගැහුවා.මට හිතාගන්න බැරිවුනා මොනාද කරන්න ඕන කියලා. Nim එතනින් ගියා.

I FALLING LOVE WITH A IDOL [Completed]Where stories live. Discover now