part 10

190 31 7
                                    

(In minho room)

Minho:මේ ඔයා මුලින්ම wash එකක් දාගෙන එන්න.

Yora pov
        මට minho oppa wash එකක් දාගෙන එන්න  කිව්වාම මන් ගිහින් wash එකක් දාගෙන ආවා.මන් washroom  එකේ ඉදන් එනකොට minho oppa  හිටියේ නෑ.මන් එයාව room එකේ හෙව්වත් හොයාගන්න බැරි වුනා.මන් බැල්කනි එකට ගිහින් බැලුවා මන් දැක්කා.එයා පල්ලෙහා bench එකක් උඩ වාඩි වෙලා ඇස් දෙකත් පියාගෙන ලොකු කල්පනාවක.මන් එයා දිහා බලන් හිටියේ හරියට වශී වෙලා වගේ මන් හිමිට එයා ඉන්න තැනට ගියා මන් පල්ලෙහාට යනකොටත් එයා එහෙම්මම ඉන්නවා.මන් එයා ගාවට ගිහින් වාඩි වුනා.එයා මගේ දිහා බලලා ආයෙ ඇස් පියාගෙන මගේ ඔඩොක්කුව උඩින්  ඔලුව තියාගත්තා.මාත් එයාට එහෙම්මම ඉන්න ඇරියා.

Minho:yora මේ ඔයා මාව දාලා යන්න එපා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Minho:yora මේ ඔයා මාව දාලා යන්න එපා.plzzzz අනේ ඔයා මාත් එක්කම ඉන්න.

Yora:හා oppa මන් ඔයා එක්කම ඉන්නවා. යන්ද room එකට මෙහෙම ඉන්න බෑනෙ ඔයා තාම wash කරෙත් නෑ.

Minho:අනේ yora මට චුට්ටක් මේම ඉන්න දෙන්නකෝ.ඔයා මඒ ඔලුව චුට්ටක් අතගාන්නකෝ yora.

Yora:හා oppa මන් කරන්නම්.මේ මන් දෙයක් අහන්නද.

Minho:අහන්න ඕන දෙයක්......

Yora:ඇයි ඔයා මන් මෙහෙන් යනවා කියලා දැන දැනත් මට කැමති වුනේ.

Minho:මන්... මන්... මේ....ඔයාට ආදරේ කරන්න ගත්තේ ඔයා අපේ college  එකට ආපු දවසේ ඉදන්.මට බය හිතුනා ඔයාට මන් නිසා කරදරයක් වෙයි කියලා ඒකයි මන් ඔයාගෙන් ඈත් වෙලා හිටියේ.මට ඔයා යනවා කියලා කිව්වාම මට හිතාගන්න බැරි වුනා.ඒක නිසා තමා මන් ඔයා යන්න කලින් මන් ඒක කිව්වේ.

Yora:හුම්ම්ම්.........මාත් ඔයාට ආදරේ කලේ ඔයාව දකින්නත් කලින් oppa.

Minho:හරි අපි යන් room එකට.දැන් රෑට මන් ඔයාව තැනකට ඒක්කගෙන යනවා.

I FALLING LOVE WITH A IDOL [Completed]Where stories live. Discover now