part 6 🔞🔞

315 40 4
                                    

(At the dancing studio )

Jonghyun:මේ guys මට දෙයක් කියන්න තියෙනවා.

Onew,minho,key,teamin :කියන්න

Jonghyun: මේ උබලා 4 දෙනා අර කෙල්ලෝ දෙන්නවත් එක්කන් කොහේහරී යන්නකෝ.මටයි nidu ටයි.චුට්ටක් ඉන්න දීලා.

Key:අම්මෝ මෙයා බලන්නකෝ teamin.හරි අපි යන්නම්කෝ...

Onew:කෙල්ලනේ මෙ අපිත් එක්ක යන් ගමනක් එනවද යන්න.

Yora:යන් එහෙනම්.ඒත් කොහෙටද යන්නේ.

Minho:ඒක එතනට ගියාම බලාගන්න.ආ මේ nidu අහන්නකෝ jonghyun ට උණ වගේ චුට්ටක් ඔයා ඉදලා එයා ගැන බලනවද..

Nidu:ම් අහ් මොකද්ද මන් දන්නෙවත් නෑ එයා මට කිව්වෙත් නෑ.අනික උදේ හොදට හිටිය නේ...

Minho:අනේ මන්දා ඉතින් අපි ගියා එහෙනම්.
........................................................................
(At the jonghyun room)

Nidu pov
Jonghyun oppa කියලා මන් එයාගේ දොරට තට්ටු කරා.ඒත් කිසි සද්දයක් නෑ මන් හිමීට දොර ඇරගෙන ඇතුලට ගියා.මන් යනකොට jonghyun oppa ඇදේ නිදාගෙන හිටියේ.මන් ලගට ගිහින් මගේ අත එයාගේ නලල උඩින් තිබ්බේ උණ බලන්න.ඒත් එකපාරටම එයා මාවා ඇද උඩට ඇදලා ගත්තා .මන් බය වෙලා එතනින් නැගිටලා දුවන්න ගියේ ඒත් එයා මාව හයියෙන් අල්ලන් හිටියා..

Jonghyun: hey baby girl ඔයා කොහෙද දුවන්න යන්නේ.

Nidu: අනේ මට යන්න දෙන්නකෝ oppa .😳😳😳

Jonghyun:අනේ මාත් එක්ක චුට්ටක් ඔහොම ඉන්නකෝ.

Jonghyun:අනේ මාත් එක්ක චුට්ටක් ඔහොම ඉන්නකෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Nidu:අනේ oppa යන්න දෙන්නකෝ.මන් ආවේ ඔයාට උණ කිව්ව නිසා.ඒත් ඔ ඔ ඔයාට උණ නෑ නේ.අනික කවුරුහරි දකි අනේ යන්න දෙන්නකෝ.

Jonghyun:මොකෝ ආ මේ බය වෙලා.මට ඇති උණක් නෑ.මන් ඔයාව තියාගන්න ඕන නිසා එහෙම කිව්වේ.අනික අපි දෙන්නා ඇරෙන්න මේ mafia house එකේ කවුරුත් නෑ...😎😎😎😎😎.

I FALLING LOVE WITH A IDOL [Completed]Where stories live. Discover now