part 8

201 35 8
                                    

Jonghyun pov
       මන් nidu ට අර වෙන්නව බලන්න යන්න කියලා මන් ගියේ අනිත් අය ගාවට.අපිට kai වයි jackson  වයි මගහැරුනා.ශික් දැන් අපි මොකෝ කරන්නේ කියලා මන් අහන්න ගියාම මන් දැක්කේ.onew බිත්තියකට හේත්තු වෙලා හොදටම අඩනවා.මට හිතාගන්න බැරි වුනා onew අඩනවා දැකලා.සාමාන්‍යයෙන් එයා වැඩිය අඩන කෙනෙක් නෙමේ නේ.මන් එයා ලගට ගිහින් එයාව බදාගත්තා.

Jonghyun:අනේ onew අඩන්න එපා මන් දන්නවා ඇයි ඔයා අඩන්නේ කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jonghyun:අනේ onew අඩන්න එපා මන් දන්නවා ඇයි ඔයා අඩන්නේ කියලා.

Onew:මො.. මො.. මොකද්ද ඔයා දන්නවාද...ඔයා කෝමද දන්නේ.

Jonghyun:මන් ඔයාගේ සහෝදරයෙක් වගේ නේ ඔයා හිතුවද මට තේරෙන්නෙ නැතුව තියෙයි කියලා.මන් දන්නවා ඔයා jehi ට ආදරෙයි කියලා .

Onew:ඔව් jonghyun  මන් ආදරෙයි මන් ගොඩක් ආදරෙයි එයාට.මට අර kai අරම කිව්වාම මට ඌව මරන්නමයි හිතුනේ.කොහෙද ඌ පැනලා ගියානේ.

Jonghyun:මන් දන්නවා අපි කෝමහරි ඔය kai ව ඉවරයක් කරමු.

Nidu pov
   මන් ඇතුලට ගියේ මගේ යාලුවෝ දෙන්නව බලන්න මන් යනකොට එයාල ඇදේ නිදාගෙන හිටියේ මට එ දෙන්නව දැකලා ඇඩුනා මන් අඩ අඩ ඉන්නකොට මට දැනුනා මාව කවුරුහරි  backhug කරනවා.ඔව් ඒ jonghyun oppa  මන් එයාගේ උනුසුම හොදට අදුරනවා.මන් එයාට තුරුල් වෙලා ගොඩක් වෙලාවක් ඇඩුවා.jonghyun oppa  මාව කාමරෙන් එලියට එක්කන් ඇවිත් මාත් එක්කම එතන තිබ්බ බන්කුවකින් වාඩි වෙලා මගේ ඔලුව එයාගේ පපුව උඩින් තියාගත්තා.මට එහෙම්මම නින්ද ගියා jonghyun oppa  මාව ඇහැරවද්දි තමා මට ඇහැරුනුනේ.

මට එහෙම්මම නින්ද ගියා jonghyun oppa  මාව ඇහැරවද්දි තමා මට ඇහැරුනුනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I FALLING LOVE WITH A IDOL [Completed]Where stories live. Discover now