part 12

178 29 9
                                    

Still nidu pov
       මන් හිතුවෙ නැති කෙනා මගේ ඇස් ඉස්සරහම ඉන්නවා ඒ තමා kai suho දෙන්නා මන් දුවන්න හදනකොටම මාව suho අල්ලගත්තා.

Suho:ඒ කොහෙද මේ දුවන්නේ ආ........

Nidu:මට යන්න දෙනවා.just let me go....

Suho:එහෙම ලේසියෙන් යන්න දෙන්නෙ කෝමද ආ...

Kai:ආ ඔයාගේ අර මහ ලොකු ආදරවන්තයා නෑනේ. මොකො දෙන්නා රන්ඩු වුනේ අහ්....

Nidu: ඔ..ඔ..ඔයා කෝමද ඒක දන්නෙ.ඔයා එතන හිටියද ආ....

Suho:අපෝ ඔව් අපි ඔක්කොම බලන් හිටියේ...

Nidu:අතාරින්න මාව මේ කොහෙද මාව ගෙනියන්න හදන්නෙ..

Suho:එක්කන් යන්නෙ මගෙයි ඔයාගෙයි ගෙදර අනේ අපි වෙන කොහෙ යන්නද.

Nidu: මොකද්ද ඔයාට පිස්සුද.😳😳😳........

Suho:නෑ මන් කිව්වේ ඇත්ත....

Kai:මන් වෑන් එක අරන් එන්නම් ඔයා මෙයාව අල්ලන් ඉන්න මල්ලි....

Suho:අහ් හරි hyun ඔයා යන්න මන් මෙයාව බලන්නම්...

Nidu: help me plzz අනේ බේ..බේරගන්න මා...ව අනේ බේරගන්න😭😭😭..........

Suho:තමුසේ කොච්චර කෑගැහුවත් වැඩක් නෑ එක්කො මට ඔහේව එපා ඔයා මැරුනොත් මට සතුටු හිතෙයි ඉන්නකෝ kai hyun එනකන්...

Nidu pov
          අනේ jonghyun oppa අනේ මාව බේරගන්න කිය කිය මන් ඇඩුවා ඒත් කවුරුත් ආවේ නෑ.suho මාව කොහෙටද එක්ක යන්න හදන්නේ.දැන් කියනවා මරනවාලු මොනාද අනේ මේ කියන්නෙ..මන් හිත හිත කෑගගහා ඉන්නකොට kai ආවා සුහෝ කිව්වදේ නිසා මට හුස්ම ගන්න එකත් අමතක වුනා....

Suho:  hyun මට මේ කෙල්ලව එපා අපි මෙයාව ඉවරයක් කරලා දාමු.මට මේකි එක්ක ඉන්න බැරි වෙයි.

Kai:ඔයාට sure ද මල්ලි එපාද මෙයාව මන් එහෙනම් මරන්නද..

Suho:හා hyun අපි මෙතනදිම මෙයාව ඉවරයක් කරමු.

........................................................................
(At night club)

Key:ඒ මේ taemin මට බයක් දැනෙනවා අනේ දැන් nidu ගිහින් ගොඩක් වෙලා call එකක්වත් නෑ එයාගෙන්.

Taemin:මටත් පොඩි බයක් නම් තියෙනවා.අපි කෝකටත් jonghyun hyun ට කියමුද.....

I FALLING LOVE WITH A IDOL [Completed]Where stories live. Discover now