part 7

245 34 8
                                    

(At college class room)

Key:nidu ඊයේ මොකෝ වුනේ.jonghyun hyun ට ගොඩක් අමාරු වුනාද ආ.😂😂😂😂😂😂.

Nidu:මේ key අනේ විහිලු කලන්න එපා අනේ. ඔයාලා දැනන් හිටියා නේ jonghyun oppa  ට උණ නෑ කියලා.හරි නරකයි ඔයාලා.

Teamin:ඒක නෙමේ nidu ඊයේ ඔයා සතුටින්ද හිටියේ jonghyun  hyun එක්ක.මන් හිතනවා.ඔයාලා හොදට enjoy  කරන්න ඇති කියලා.

Nidu:අනේ ඔයාලා හරි නරකයි අනේ මන් යනවා library එකට ඔයාලත් එනවද.

Key:මේ අද ඔයාගේ මහ ලොකු යාලුවෝ දෙන්නා නැද්ද.

Nidu:ඔව් එයාලා මට ලොකුයි තමා ඇයි.එයාලා ආවේ නැත්තේ yora ට උණ හැදිලා. ඒකයි ආවේ නැත්තේ අද මන් note ටික ලියන් ගිහින් එයාලට දෙනවා.

Key:හාකෝ.එතකොට දැන් yora යි jehi ඉන්නේ mafia house  එකේද.

Nidu:ඔව් .මේ අපි දැන්වත් යමුද library එකට .

Teamin:අම්මො මෙයා ඒ library එකට  jonghyun  වත් එනවා කිව්වද.

Nidu:නෑ නෑ මන් යන්නද ඔයාලා දෙන්නා එනවද.

Key&teamin:යමු.......

(In the library)
Nidu pov
          අනේ අද නම් මට අමුත්තක් දැනෙනවා මට ඇයි බයක් දැනෙන්නේ. jehi ට call කරන්න බෑ නේ මගේ phone  එක ගෙදර දාලා ආවනේ.මට දැනුනා මගේ එහාපැත්තේ පුටුවෙන් කවුරුහරි වාඩි වෙනවා.මන් බලද්දි ඒ හිටියේ  jonghyun oppa.එයා ගොඩක් කලබල වෙලා හිටියේ එයා මට කතා කලා.

Jonghyun:nidu මේක අහලා ඔයා කලබල වෙන්න එපා.අපි දැන්ම mafia house  එකට යන්න ඕන.

Nidu:ඇයි oppa මොකද්ද වුනේ.yora ට උණ වැඩි වෙලාලුද.

Jonghyun:නෑ අපේ mafia house  එක kai,jackson  දෙන්නා එකතු වෙලා වට කරලා.අපි දැන්ම යන්න ඕන.

Nidu:මොකා..😳😳අනේ oppa මට බයයි .jehi ටයි yora ටයි මොනවත් වෙන එකක් නෑ නේ.

Jonghyun:නෑ baby girl  එයලාට මොකුත් වෙන්නෙ නෑ.අපි යමුද දැන්.

Nidu:යන් යන් ඒත් මේ college  වෙලාවේ.

Minho:හරි ඒක මන් බලාගන්නම් අපි යන් දැන්.

........................................................................
(At mafia house)

Yora:මට බයයි jehi ඔයා jonghyun oppa ට කතා කරාද.

Jehi:ඔව් මන් කතා කරා.එයා කිව්වා පුලුවන් ඉක්මනට එනවා කියලා.අපි හැන්ගිලා ඉමු මෙතන එයාලා ගේ ඇතුලට ආවේ නැත්තන් හොදයි.

I FALLING LOVE WITH A IDOL [Completed]Where stories live. Discover now