Introduction

7K 482 76
                                    

ඔන්න ඉතින් මාත් කතාවක් ලියන්න පටන් ගත්තා. හිතනවා ඔයාලා මේකට කැමති වෙයි කියලා. කතාව ලියනකොට මට උදවු වුන KIMsheVi ටත්, smara unnie ටත්, මගෙ නංගිටත් ගොඩක්ම ස්තූතියි.

*DON'T COPY THIS BOOK AS THIS IS MY ORIGINAL WORK*

කතාවට එන්ටර් වෙන්න කලින් අපි චරිත ටික අඳුනගමුකෝ

කතාවට එන්ටර් වෙන්න කලින් අපි චරිත ටික අඳුනගමුකෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ තමයි main roll එක. Jeon Jungkook. Bigshine high school එකේ නාහෙට අහන්නැති එකෙක් කිවුවොත් හරි. හැබැයි එහෙම වුනාට හොද මීටරයක්. කලාව පැත්තට ගොඩක්ම නැඹුරුයි.

මේ ඉන්නෙ choi minho

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ඉන්නෙ choi minho. මෙයත් jungkook වගේම school එකේ ගොඩක් famous character එකක්. foot ball team එකේ member කෙනෙකුත් වෙනවා. house meet වලදි BTS එ් කිව්වෙ ජන්කුක් සහ එයාගෙ හොදම යාළුවන්ගෙ හරහට හිටපු එක්කෙනෙක් තමයි minho කියන්නෙ. දැනට මෙයා ගැන තොරතුරු මෙපමණයි.

මේ ඉන්නෙ ඊලග main roll එක subin

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ ඊලග main roll එක subin. මෙයා ගැන එන chapters වලදි ඔයාලට දැන ගන්න පුළුවන්.

 මෙයා ගැන එන chapters වලදි ඔයාලට දැන ගන්න පුළුවන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ ඉතින් bts. මුළු ඉස්කෝලෙම පිස්සු වට්ටපු කොල්ලො 7 choi minho අැතුළුව. එ්ත් මුන් නෙමෙයි කෙල්ලො සත පහකටවත් ගනන් ගන්නෙ. bts එක පවුලක් කිව්වොත් හරි. මෙයාල ඔක්කොම rich families වල අය. රූපෙයි, ධනයයි, බලයයි හින්ද ගොඩක් කෙල්ලො මෙයාලට පිස්සු වැටිල තමා ඉතින් ඉන්නෙ.

අපි බලමු මෙයාලත් එක්ක කොයි විදිහට කතාව ගලාගෙන යයිද කියල.

හිතනවා ඔයාල කතාවට කැමති වෙයි කියල.

first චැපිය අරන් ඉක්මනටම එන්නම්. Love youuuuu all😘💜💜💜💜

You're only Mine [COMPLETED]Where stories live. Discover now