Chapter 2

2.9K 417 168
                                    


පන්තිය අැතුලට අාපු කෙනාව දැකපු ජංකුක්ගෙ අැස් උඩ ගියා.

subin's p.o.v

මං මිස් කතා කරාට පස්සෙ class එක අැතුලට ගියා. පන්තියෙ ළමයි හැමෝම මං දිහා බලන් හිටියෙ හරියට අමුතු ජීවියෙක් දැකල වගේ. එ්ත් එක කොල්ලෙක් මන් දිහා බලන් හිටියෙ හරියට කන්න වගේ. එයා කවුද කියල අදුරගන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ. ඔව් එ් ඊයෙ මං ice cream එක අැගට හලපු කොල්ල . "අායිෂ් මේ කොල්ලත් මේ class එකේම ඉන්නවනෙ.
මටත් යන්න වෙන තැනක් තිබ්බෙම නෑනේ. මොන එහෙකට මං මේකට අාවද මන්ද. මේ කොල්ල ඊයෙ වෙච්ච දේ අමතක කරලනම් හොදයි. අනේ එහෙම වෙන්න දෙවියනේ. 😭😭😭 මෙයා මගෙන් එ්කට පලිගනීද? "😫😫

කෙල්ල ඔහොම හිතන අතරෙ අාපහු පියවි ලෝකෙට අාවෙ මිස්ගෙ වොයිස් එක නිසා.

"හරි ළමයි එහෙනම් මේ ඉන්නෙ මේ ක්ලාස් එකට අලුතෙන් එකතුවෙන සූබින්. හැමෝම මේ දරුවත් එක්කත් සහයෝගෙන් වැඩ කරන්නමිස් එහෙම කිව්වත් ක්ලාස් එකෙන් හොද ප්රතිචාරයක් ලැබුනෙ නෑ. සූබින්ටත් වාඩි වෙන්න කියල මිස් පන්තියෙන් පිට වුනා.

jk p.o.v

අැතුලට අාව කෙල්ලව දැකල මං පුදුම වුනත් මට මහ කුරිරු සතුටක් දැනුනා. මොකද එ් කෙල්ලට හොද පාඩමක් උගන්නන්න මේක හොද අවස්ථාවක් නිසා. මිස් ගියාට පස්සෙ කෙල්ල පන්තිය ඉස්සරහ හිටගෙන හිටියෙ වාඩි වෙන්නෙ කොතනද කියල හිතනව වගේ.

subin's p.o.v

මිස් නම් ගියා. එ්ත් ඉතින් මං කොතන වාඩිවෙන්නද. ඉඩ තියෙන්නෙත් අර කොල්ල ගාව විතරයි. එ්ත් ඉතින් එතන්ට යන්නත් බෑනෙ. අනේ මගෙ අක්කවත් හිටියනම්😭😭😭  shit මේකෙ ඉන්න කෙල්ලන්ගෙ මූණෙ හිනා බිදක් නෑනෙ. හරියට ජන්ම වෙෙරක්කාරයො ටිකක් වගේ. මේකෙ ඉන්න වුන් මං කෑමක් කියල හිතන්ද දන්නෑ මන් දිහා කන්න වගේ බලන් ඉන්නෙ.

"මේ අැහුනද මං මෙතනින් වාඩිවෙන්නද"

සූබින් ඉස්සරහම පේලියෙ හිටපු  කෙල්ලෙක්ගෙන් අැහුවෙ හරිම අහිංසක විදිහට. එ්ත් එ් ප්රශ්නෙට හා හරි බෑ හරි කියනව වෙනුවට එ් කෙල්ල කරේ තමන්ගෙ බෑග් එක සූබින් පෙන්නපු පුටුවෙන් තියපු එක හරියට පුටු දෙකේම එ් කෙල්ල වාඩිවෙනව වගේ.(මහ නපුරියො ටිකක්😣)

You're only Mine [COMPLETED]Where stories live. Discover now