Chapter 11

2.4K 336 142
                                    

"සූබිනා....ඔයාට ප්‍රශ්ණයක් නෑ නේද? ඔයා හොඳින්නෙ."

"අහ්....මි..න්හො ඔයා..."

"ඔයාට අමාරුද? ම්....." මින්හො අැහුවෙ සූබින්ගෙ උරහිස් දෙකෙන්ම අල්ලලා කතා කරන ගමන්. එ්ත් කෙල්ල එ් ප්‍රශ්ණෙට උත්තර දෙන්න කලින්ම එතනට අාව කෙනා නිසා

"එයාගෙන් අෑතට වෙලා ඉන්නවා..."

"ජංකුක් තමුසෙ....මොන එහෙකටද මෙතන්ට අාවෙ" මින්හො තරහෙන් කෑගහනකොට ජංකුක් කරේ චාටර් හිනාවක් දාලා අාපහු කතාකරන්න ගත්ත එක.

"හහ්😏 මමනෙ තමුන්ගෙන් එ් ප්‍රශ්ණෙ අහන්න ඕනා"

"මොකක්???"

"හොඳට අහගන්නවා...මෙයා මගෙ හවුස් එකේ. ඉතින් මගෙ හවුස් එකේ කෙනෙක් ගැන බලන්න ඕන මන් මිසක් තමුන් නෙමෙයිනෙ. තමුසෙ ගිහින් Griffindor එකේ අය ගැන බැලුවොත් හොඳයිනේද? කොහොමත් ඉතින් තමුන්නෙ එ්කෙ captain. මොකද දැන්ම පරාජය භාරගත්තද? " 😏මින්හොට වචනයක්වත් කියන්න නොදී කොල්ල කලේ කෙල්ලව මින්හොගෙන් ඉවත් කරල තමන් ලඟට ගත්ත එක. කෙල්ලව ජංකුක් ගාවට අැදිල ගියෙ හරියට පරඩැලක් වගේ.

"හරි එහෙනම් බලාගෙන ඉන්නවා මොකද වෙන්නෙ කියල. හැමදාම කප් එක ගන්නවා කියල ඔච්චර උඩ යන්නෙපා. මොකද දවසක අනිවා බිමට වැටෙන්න වෙනවා.😏" මින්හොත් කට කොනෙන් හිනාවක් දාලා එතනින් ගියා. ජංකුක් කොල්ල යන දිහා බලන් හිටියෙ කේන්තියෙන්.

"ව...තුර😫😫" මින්හො ගියාට පස්සෙ සූබින් අමාරුවෙන් වචන කීපයක් කියාගත්තෙ හති අරිනගමන්.

"වතුර දැන්ම බොන්න බෑ...ටිකක් අැවිදලා ඉමු හරිද...එනවා යන්න...ටිකකින් මොනවහරි බොමුකො" කොල්ල එහෙම කියල සූබින්ව එක අතකින් අල්ලගෙන තමන්ගෙ අැඟට හේත්තු කරගෙන අැවිද්දුවා. කෙල්ලනම් අැවිද්දා නෙමෙයි අැවිද්දුනා කිව්වොත් හරි. කොහොමහරි අන්තිමට ජංකුක් සූබින්ව එක්කගෙන ගියෙ school cafe එකට.

You're only Mine [COMPLETED]Where stories live. Discover now