Chapter 4

2.6K 384 79
                                    

"යා සූබිනා නැගිටිනවා...." උදේ පාන්දර කන ලඟ සර්පිනා ගහන්නෙ හේසොන්ගෙ ටකරම් වොයිස් එක

"අාහ්...තව පොඩ්ඩක් නිදා ගන්න දෙන්නකො"

"නිදාගන්න???? ඉදා උබට"

එ් පාරනම් සූබින් නැගිට්ටෙ උදේ පාන්දර හේසොන්ගෙන් හම්බවුන සීතල වතුර එක අැඟපුරා දුවද්දි.

"අයියෝ මොකද්ද බං ටිකක් නිදාගන්නවත් නෑනෙ මලවදේ😒"

"නිදාගන්න?? දැං වෙලාව 6.30 බූරුවො"

"මොකක්????"😦

"දැන්වත් ගිහින් ලෑස්ති වෙයන්" යාළුව කිව්වෙ යකා අාවේස වෙලා.

"හරී. එ්කනෙමෙයි ඔයාට මං නිසා පරක්කුවෙයි. උබ පරිස්සමින් ඉස්කෝලෙට පලයන්. මාත් ටක්ගාල ලෑස්තිවෙලා යන්නම්"

" එහෙනම් මං යනෝ හොදේ"

"හරි බං පලයන්."

හේසොන් ගියාට පස්සෙ කෙල්ලත් ඉක්මනට ලෑස්තිවෙලා පාරට අාවෙ ඉස්කෝලෙට යන්න පරක්කුවෙන නිසා. වෙනදට 6.30 වෙනකොට පාරට එන කෙල්ල අද පරක්කුවුන නිසාම කෙල්ල ඉස්කෝලෙට එනකොට හොදටම පරක්කුයි. එ් නිසයි කෙල්ලට පරක්කු පෝලිමේ ඉන්න වුනේ. සාමාන්‍යයෙන් ඔය පෝලිමට අහුවෙන සෙට් එකට වෙන්නෙ ඉස්කෝලෙ ක්ලීන් කරන්න.
එ් ලෙසටම තමා ඉතින් සීනියර් ප්‍රිෆෙක්ට්ස්ලගෙන් බැනුම් අහන්නත් වෙනවා. සූබින්ටත් ඕනවුනේ අහගන්න වෙන එකක් අහගෙන ඉක්මනට ක්ලාස් එකට පැනගන්න. එ්ත් සිද්ධවුනේ කෙල්ල හිතපුවත් නැති දෙයක්.

subin's p.o.v

මං ඉස්කෝලෙට එනකොටත් හොඳටම පරක්කුවෙලා තිබ්බෙ. දැං ඉතින් හිටපන්කො පරක්කු පෝළිමේ. එ්මදිවට මං තමයි අන්තිමට ඉන්නෙ. අාහ් එ් කියන්නෙ මට තවත් පරක්කුවෙයි. ඔහොම හිත හිත ඉන්නකොට මාව ගැස්සිලා ගියෙ පිටිපස්සෙන් අාව වොයිස් එක නිසා. මං පිටිපස්ස බැලුවෙ කවුද කියල බලන්න. හිටපු කෙනා දැකල මගෙ අැස් උඩ ගියා.
"මොනව ජංකුක්???" මොනව මේකත් ප්‍රිෆෙක්ට් කෙනෙක්ද??😫

You're only Mine [COMPLETED]Where stories live. Discover now