Chapter 14

2.3K 352 110
                                    

"එ්ත් ඔප්පා අැයි මට මෙහෙ ඉන්න බැරි.
මෙහෙ මට කරදරයක් නෑනෙ. අනික මේ ඔක්කොම මගෙ යාළුවොනෙ."

"මන් කියන දේ අහන්නකො princess. මන් ඔයාට නරකක් කරන්නෑනෙ. හොඳ ළමයා වගේ හෙට ඔහෙන් එන්න ලෑස්තිවෙන්න. මන් තියන්නම් princess. good night. පරිස්සමින් ඉන්න."

"අරස්සෝ (ok) ඔප්පා. සාරන්ග්හේ (love you)"

"සාරන්ග්හේ my princess"

________________

[අැයි ඔප්පා මට මෙහෙ ඉන්න එපා කිව්වෙ. අනේ මන්දා. 😞 කමන්නෑ මට ඉස්කෝලෙදි මෙයාලව හම්බවෙනවනෙ.]

මුළු රෑම වුන දේවල් කල්පනා කරපු කෙල්ලට එහෙම්මම නින්ද ගියා.

______

At min joon's place

"excuse me sir"

"අාහ් සේජින්...එන්න මන් කියපු දේවල් ගැන හොයල බැළුවද?"

"ඔව් සර් මන් එ් කොල්ලා ගැනනම් හොයල බැළුවා. මන් අාවෙ එ්ක ගැන කියන්නත් එක්ක තමයි."

"ok සේජින් මොනවද හොයාගත්තෙ."

"එ් කොල්ලගෙ නම ජියෝන් ජංකුක්. ලොකු විස්තරයක්නම් නෑ. කොල්ලා ඉන්නෙ එයාගෙ යාළුවො ටිකත් එක්ක. ඉස්කොලෙ ගොඩක් famous වගේම දක්ෂ ළමෙක් කියල තමයි දැන ගන්න ලැබුනෙ."

"එතකොට එ් ළමයගෙ යාළුවො???"

"ජංකුක් කියන කොල්ලත් එක්ක තව කොල්ලො හය දෙනෙක් ඉන්නවා. හැමෝම ගොඩක් දක්ෂයි. big shine එකේ head prefect එ් අතරින් එක්කෙනෙක් සර්. එ් වගේම තමයි බොස්....."

"අැයි සේජින් නැවැත්තුවෙ? හොයා ගත්ත ඔක්කොම කියන්න."

"මේකයි බොස් මිස්ටර් පාර්ක්ගෙ දුවයි පුතයි ඉන්නෙත් එයාලත් එක්ක. තව මිස්ටර් කිම්ගෙ පුතත්. කට්ටියම හොඳම යාළුවො කියල තමයි දැනගත්තෙ."

"මොනව කිම්ගෙ පුතත්?? කොච්චර කාලෙකින් දැකල නැත්ද මන් එ් ළමයව."

You're only Mine [COMPLETED]Where stories live. Discover now