Chapter 13

2.3K 354 165
                                    

"ඔව් එ් කිසි දිනක අමතක නොවන දවසක්. මුළු ground එකේම අැසෙන්න වුනේ ඔල්වරසන් නාදය පමණයි. කොටසක් grifindor වලට cheer කරන අතරෙ තවත් කොටසක් slitherin වලට cheer කරන්න වුනා. පිටියේ ක්‍රීඩකයන්ට නොදෙවෙනි තරගයක් ප්‍රේක්ශකාගාරයෙන් දක්නට ලැබුනා. slitherin griffindor නිවාස අතර තරගය අාරම්භවී ටික වෙලාවක් ගතවුනත් කිසිම gall එකක් දාගැනීමට team දෙකටම නොහැකි වුනේ තරඟකරුවන්ගේ තිබුනු අති දක්ෂතාවය නිසයි. කොහොමහරි එක gall එකක් බොහොම අමාරුවෙන් ඔව් ගොඩක්ම අමාරුවෙන් දාගැනීමට griffindor තරඟකරුවන් සමත් වුනා. ඔව් කනගාටුවෙන් වුනත් කියන්න ඕනා ප්‍රථම වතාවට ඔව් ප්‍රථම වතාවට slitherin නිවාසය foot ball match එක පැරදුනේ එක gall එකක්වත් දාගන්න බැරුව.😁"

මෙච්චර වෙලා රස කර කර නම්ජුන්ට කතාව කිව්වෙ හෝසොක්. මොකද නම්ජුන් ඉස්කෝලෙ head prefect වුන නිසාම මැච් එකේ හොඳම කොටස miss වුනා. හෝසොකත් වුන සිද්ධිය අතින් වැඩිපුර කෑලි දදා කියන්න ගත්තෙ අනිත් කට්ටියත් අහගෙන ඉද්දි. එ්ත් එක්කෙනෙක් විතරක් පුපුර පුපුර හිටියා. වෙන කවුද ඉතින් ජංකුකා මිසක්. ඔව් ජීවිතේ පළවෙනි වතාවට කොල්ලට gall එකක් මිස් වුනා. කොල්ලට තිබ්බෙ තමන් එක්කම තරහක් මොකද ජංකුක් හිතුවෙ මැච් එක පැරදුනේ තමන් නිසා කියලා. එ් නිසා එතන තිබුන කොට්ටෙකින් හෝසොක්ට පාරක් ගහල කොල්ලා එතනින් තමන්ගෙ රූම් එකට අාවා. හැබැයි තවත් කෙනෙක් හිටියා කොල්ල දිනුවනම් හොඳයි කියල හිතුනු. එ් සූබින් තමයි ඉතින්. කෙල්ලත් හිටපු තැනින් නැගිටල අාවෙ ජංකුක් එක්ක කතාකරන්න හිතන්. බාගෙට වැහිලා තිබුන දොරෙන් රූම් එක අැතුලට ගිය සූබින් දැක්කෙ බැල්කනියට හේත්තුවෙලා ඉන්න ජංකුක්ව. සූබිනත් ළඟට ගියෙ කතාකරන්න හිතන්.

You're only Mine [COMPLETED]Where stories live. Discover now