Chapter 3

2.8K 427 73
                                    

රත් වෙච්ච කම්මුල එක අතකින් අල්ලන් කොල්ල සූබින් කේන්තියෙන් යන දිහා බලන් හිටියෙ ගින්දර පිටවෙන අැස් දෙකෙන්. කොල්ල වැරදී. එ්ත් තමන්ගෙ වැරැද්ද පිලිගන්නතරම් කොල්ල නිහතමානී වුනේ නෑ. මෙච්චර කාලෙකට ජංකුක්ට අත උස්සන්න කිසිම කෙල්ලෙක් සමත් වෙලා තිබුනෙත් නෑ. එ්කත් ගොඩක් ළමයි මේ දෙන්නම දිහා බලන් ඉද්දි. එ් නිසාම තමයි කොල්ලත් ගොඩක් කේන්තියෙන් තමන්ට ටික වෙලාවකට කලින් දවල් තරු පෙන්නුව කෙල්ල පස්සෙන්ම ගියෙ.

සූබින් නවතින්නැතුව කෙලින්ම ගියෙ පන්තියට. එ් වෙනකොටත් කෙල්ලො කීපදෙනෙක් අැරෙන්න කවුරුත් පංතියෙ හිටියෙ නෑ. කොල්ලත් කෙල්ල ලඟටම ගියෙ හොදටම තදවෙලා. සූබින් එ්වෙනකොටත් වාඩිවෙලා හිටියෙ. ජංකුක් කෙල්ලගෙ කොණ්ඩෙන් අැදල ගත්තෙ කෙල්ල වේදනාවෙන් කෑගහද්දි.

"Aaaahh 😭😭😭 අතඅරින්න ජංකුක් මට රිදෙනවා😫😫"

"තමුන් මං කවුරු කියලද හිතන් ඉන්නෙ එ් විදිහට මට අත උස්සන්න අා" 😡😡 කොල්ල කේන්තියෙන් කෑගැහුවෙ කෙල්ලගෙ කොණ්ඩෙ තවත් හයියෙන් අදින ගමන්.
ඊට පස්සෙ කොල්ල කරේ මේසෙ උඩ තිබුන වතුර බෝතලේ අරන් කෙල්ලව වතුර වලින් නාවපු එක. එ්කෙන් වුනේ මේසෙ උඩ තිබ්බ කෙල්ලගෙ නෝට්ස් ඔක්කොමත් වතුරෙන් තෙත්වුන එක. කෙල්ලගෙ අැස් දෙකෙන් කඳුළු කඩාගෙන වැටෙද්දි කොල්ල කරේ පන්තියෙන් පිටවුන එක. පන්තියෙ හිටපු කෙල්ලො ටිකත් කෙල්ලට වෙච්චදේට ගොඩක් හිනාවුනා. විශේෂයෙන්ම අර දෝයොන්.😣

කෙල්ලෙක් එ් විදිහට අසරණ වෙද්දි එ්කටම හරියන්න අනිත් වුන් ටික හිනාවෙද්දි එ්කෙල්ලට දැනෙන වේදනාව වචනෙන් විස්තර කරන්නත් බැරිතරම්. පන්තියෙ ළමයින්ගෙන් කොන්වෙනකොට, කතා කරන්න කිසිකෙනෙක් ලඟ නැති වුනාම දැනෙන පාළුව, ඊටත් වඩා කිසිකෙනෙක්ට වැරැද්දක් නොකරම බැනුම් අහන්න වෙනකොට දැනෙන වේදනාව ඉවසන්න කෙනෙක්ට පුළුවන් වෙන්නෙ කොහොමද?

එ්ත් කෙල්ල මේවෙලාවෙ ඉවසුවා. (හැබැයි කලින්නම් ඉවසුවෙ නෑ නෙහ්😜 එ්කනෙ කොල්ලට රත් වෙන්න කම්මුල් පාරක් දුන්නෙ😂 මං මැදින් අැඩ් දාලා මූඩ් එක කෑවෙ නෑනේද කස්ටිය😁)

You're only Mine [COMPLETED]Where stories live. Discover now