•Day 3•

608 178 15
                                    

ආදරණීය වැස්ස,

එතන ගොඩක් ලොකුයි..
අතරමං වෙන තරමට ලොකුයි..
ඒ නිසාම මට තවත් බයයි..

මන් ජොබ් එක භාරගත්තා..
මාත් එක්ක වැඩ කරන අය..
ම්ම්ම්...
මාස්ක් දාලා ඉන්න නිසා එයාලගෙ මූනු හරියට නොපෙනුනත් එයාලා හිටියෙ කැමැත්තකින් නෙවේ කියලා මන් දන්නවා..

කවුද කැමති වෙන රටක කෙනෙක් ඇවිත්, ආපු ගමන්ම Risk Management Department එකේ Deputy manager වෙනවට..

ඒත් ඉතින් මන් සුදුසුකම් නැතුව එනවා වගේනෙ එයාලා ඉන්නේ.. හුහ්..

මන් එයාව තාම දැක්කෙ නෑ..

මට එයාව දකින්න බැරි වෙයිද..

පුලුවන් වෙයි නේද..

-I imagine clouds in a rainy day when i feel sad,
And the rain drops are my tears_

----------------------------------------------------------------------------------


සුපුරුදු උනුහුම නැතිව ඇයට නින්ද ලඟා වුනේ නෑ..

ඒ නිසා ඇය ඇඳ එහා පසින් තිබූ කුඩා මේසය මත වූ රාමු කල පින්තූරය දෙස බැලුවා.

ඇගේ මූනේ ඇදුනේ දුක පිරුනු සිනාහවක්..

බලාපොරොත්තු ගොන්නක් සමඟ ඇය නින්ද ප්‍රාර්තනා කලා..

වෙනදාට වඩා මඳක් ප්‍රමාද වුවද , කාරුනික වූ නින්ද ඇය වෙත පැමිනියා..




|| To My Rain || KNJ | ✔Where stories live. Discover now