Episode 3 💜️

1K 228 31
                                    

💜️

ඒම කියලා සොංඊ වයි මාවයි එක්කගෙන නම්ජුන් ඔප්පා Practise room එකට ගියා.
යන ගමනුත් සොංඊ මගෙ මූණ දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා මම ඇහැ කොනකින් දැක්කා.නම්ජුන් ඔප්පා ඉද්දි අහන්න බැරි නිසා මාත් ඉතින් කටවහගෙන හිටියා. 😁
අපි Practise room එකේ දොර ගාවට එද්දිම සොංඊ මගෙ අතින් අල්ල ගත්තා. 😂 කෙල්ලනම් බයවෙලාද කොහෙද ඉන්නෙ. 😂 අනේ මන්දා. සොංඊ නම් පොඩි එකෙක් වගේ .
මම ඒම හිත හිත Practise Room එක ඇතුලටම ගියා.

අපි ඇතුලට යද්දිම කොල්ලො හතරදෙනෙක් එතනට දුවගෙන ආවා.
' අනේ ඇයි අප්පා මෙයාලා මෙච්චර ලස්සන 😍 , ඔම්මෝ......... මාර Handsome නෙ.'
මම ඒම හිතුවෙ එයාලගෙ ලස්සන නිසා.මෙයාලව දකින ඕන කෙල්ලෙක්ට ඒක හිතෙනවා. 😂

එයාලා හතර දෙනාම උසයි.එතනින් එක්කෙනෙක් තව උස Handsome boy කෙනෙක්ගෙ කරට අත දාගෙන හිටියෙ.එයානම් හිනා වෙද්දි හාවෙක් වගේ. 🤭 හරි Cute 🤗 . අනිත් තුන් දෙනත් ඒකට දෙවනි නෑ. එක්කෙනෙක්නම් රාජ කුමාරයෙක් වගේ. 😍 තව කෙනෙක් හිටියා එයාගෙ හිනාව හරිම පිරිසිදුයි 🤗 හරියට ඉර එලිය වගේ. 😊

මම එයාලගෙ හැඩ බල බල ඉන්න අතරෙ අර Bunny කොල්ලා නම්ජුන් ඔප්පට කතා කරා.

" හියුන්ග්..... කවුද මේ අලුත් Girl "

එයා ඒම කියලා මට හිනා උනා. 😁 ඒකට නම්ජුන් ඔප්පා උත්තර දුන්නා.

🐨 " ඉන්න කොල්ලනේ මම මෙයාව අදුන්වලා දෙන්නම්.
කොල්ලනේ මේ ඉන්නෙ වූබින් හියුන්ග් ට වගේම අපේ හියුන්ග් ටත් ඉන්න එකම නංගි, සොං යුරායා......... නැත්නම් යූරා 😊"

" හලෝ යූරා. "
එතන හිටපු හතර දෙනාම කිව්වෙ එකපාරටම වගේ. මාත් හලෝ කියලා ඔලුව නැමුවා. 😊❤
ඔම්මෝ........ අර Bunny කොල්ලා එක්ක හිටිය අනිත් කොල්ලගෙ කටහඩනම් කොටියෙක්ගෙ වගේ 🤭 ඇත්තටම මාරම Deep Voice එකක්. පෙනුමත් ටිකක් කොටියෙක්  වගේ තමයි😏 🐯

ඊට පස්සෙ එක්කෙනා එක්කෙනා මට අතට අත දෙන ගමන් එයාලගෙ නම්.කිව්වා.
අර Bunny යාගෙ නම ජුන්කුක්... ඒත් එයාට හැමෝම කියන්නෙ කුකීලු 🤭❤.
එයා එක්කම හිටිය අර කොටියගෙ නම ටේහියුන් ලු.🤭❤. අර Handsome ඔප්පා. එයා ජින්ලු. ❤🤭 . අර ලස්සන හිනාවක් තිබුන කෙනා.හෝසොක්........ඒ උනාට එයාට කියන්නෙ හොබී කියලලු 🤭❤

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now