Episode 22 💜️

790 172 27
                                    


YOORA POV..............

දවස් ගෙවුනා දිනද ගැන්නා
ඔබේ තොරතුරු නොලැබුනා....
ඔබව දුටු දින මගේ හදවත
පුලුන් රොද මෙන් ඇවිලුනා.....
ඔබේ අත ගෙන ඇය සිටී අද
මගේ හදවත බිඳී ගියා......
ඇයිද මේ දුක දුන්නෙ අද මට
මම ඔබේමයි කිය කියා.......
අනේ දෙවියනි දැනෙන මේ දුක
නිවන්නේ කෙලෙසද මෙමා.....
ආදරේ මෙතරම් දුකක්නම්
දුන්නෙ ඇයි දුක් ගිනි මවා....
මැරි මැරී උපදිනවා මා අද
ඔබ ඇගේ වී ඇති නිසා.....
කිමද මා දැන් කරනුයේ අනේ
දෙවියනේ පවසනු වදා.......
ඉවස ගන්නම බැරිම තැන මම
යනවා මේ ලෝකෙන් සදා.......
කෙසේ වූවත් ලබන බවයේ
ඔබේ වී ඉපදෙමි මෙමා......

_________________________________________

💜️ Author Pov 💜️

සියුමින් කිව්ව නිසාම බෙකී Doctor ගාවට යන්න ගියේ යූරගෙ තත්වෙ දැනගන්න ඕන උන නිසා....

ටොක් ටොක්... ! !!!

🌼 " Excuse me Doctor ... "

බෙකී ඒම කියලා Doctor ගෙ room එකේ දොර ඇරලා ඇතුලට ටිකක් ඔලුව දැම්මා.. Doctor ඉන්නවද බලන්න...

👩‍⚕‍ " ඔහ්... එන්න ඇතුලට
ඉදගන්න...  "

Doctor කිව්ව විදියට බෙකී ගිහින් ඉදගත්තා....
ඒ Doctor ටිකක් මැදිවයසෙ කාන්තාවක්..

🌼 " Doctor යූරගෙ තත්වෙ කෝමද ? "

👩‍⚕‍ " ඇත්තටම මිස්ටර්.. .... "

Doctor කතාව නැවැත්තුවෙ නම අහන්න වගේ....

🌼 " ඔහ්... මම බේඛියුන් "

👩‍⚕‍ " මෙහෙමයි මිස්ටර් බේඛියුන් ... එයාට සිහිය නෑ.... සිහිය නෑමයි කියන්නත් බෑ....... එයා ඉන්නෙ සිහියත් අසිහියත් අතර.... හරියටම කිව්වොත් කෝමා එකක...
අපි එයාට බෙහෙත් දීලයි තියෙන්නෙ... ඒත් එයාගෙ ශරීරයෙන් ඒ බෙහෙත් වලට කිසි ප්‍රතිචාරයක් දක්වන්නෙ නෑ... එයා බෙහෙත් ප්‍රතික්ෂේප කරනවා වගේ ... 
අපි චෙකප් වගේකුත් කරා ... ඒවා ආවම මම හරිම තත්වෙ කියන්නම් ... දැං රිපෝට් ටික එයි ටිකක් ඉන්නකො ඔයා.. "

🌼 " හරි Doctor ... "

විනාඩි පහක් විතර ඉද්දි nurse කෙනෙක් ඇවිත් Doctor ට Files වගයක් දීලා ගියා......

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now