Episode 8 💜️

903 213 17
                                    

💜️

අනේ එයා අද හරිම ලස්සනයී 😍😍😍🤗🤗🤗🤗.....
ඇත්තටම දැක්ක ගමන් හිතුනෙ දුවගෙන ගිහින් ඉබගෙන ඉබගෙන යන්න 🤗🤗😍 .....
මම හිතා ගත්තා අදනම් එක වචනයක් හරි එයා එක්ක කතා කරනවා කියලා .... ඒත් බය හිතුනා.... මාව මගාරී කියලා 😔😔..

🌹" යූරා........... අපි අතනින් ඉදගමුද ? "

මම මනෝ ලෝකෙන් බිමට බැස්සෙ සොංඊ  මට කතා කරලා ඉදගන්න යමු කිව්ව නිසා...
අපි ටික වෙලාවක් එතනට වෙලා ඉදගෙන ඉද්දි අපි ඉන්න තැනට ටේහියුන් ආවා....

🐯 " සොංඊ ......... ටිකක් එන්නකො මාත් එක්ක.."

🌹 " කොහෙද ? "

🐯 " එන්නකො කියනදේ අහලා......... අනේ මැනික මොකද්ද අනේ ........ එන්නකෝ "

🥀 " ආ......... දැං එතකොට මාව මෙතන තනියම දාලා යනවද .... ? ........ තමුසෙලානම් මාර කෙල්ලො තමයි "

මං ඒම කිව්වෙ සොංඊ ව ටිකක් අවුස්සන්න හිතාගෙන ඒ උනත් සොංඊ ටේට එන්න බෑ කිව්වා....

🌹 " අනේ බෑ ටේ......... යූරව තනියම දාලා එන්න බෑනෙ "

🥀 " ඔම්මෝ මෝඩි.......... ඔයා යන්න අනේ ... මම විහිලුවක් කරේ ඉතින් ....... මට මොන තනියක්ද ගෙම්බියේ මෙච්චර මිනිස්සු ඉන්න තැන .... යන්න යන්න " 😊😊

මම ඒම කියලා සොංඊව ටේ එක්ක යැව්වා...... ඒත් කෙල්ල ගියේ කැමැත්තෙන් නම් නෙවෙයි ....... මාව දාලායන්න හිතක් තිබුනෙම නෑ එයාට 😊🤗

මම ටික වෙලාවක් එතන ඉදගෙන ඉදලා කම්මැලි නිසා යුන්ගි ඔප්පව හොයන්න ගියේ පැත්තක් ගියත් කමක් නෑ අදනම් කතා කරනවා කියලා හිතාගෙන 😁
මම එයාව හොයද්දි එයා හිටියෙ නම්ජුන් ඔප්පයි තව Boy කෙනෙකුයි එක්ක කතා කර කර . මම එතනට බය නැතුව ගියේ නම්ජුන් ඔප්පා එතන හිටිය නිසා.
මම එතනට ගිහින් කතා කරා..😊

🥀 " Excuse me ඔප්පා...."

මම ඒම කියද්දි තුන් දෙනාම මන් දිහා බැලුවා...

🐨 " ඔව් යූරා කියන්න..... මටද කතා කරේ... "

නම්ජුන් ඔප්පා ඒම කියද්දි මම හිනාවෙලා ඔව් කිව්වෙ ඒවෙලෙ මම කතා කරේ යුන්ගි ඔප්පට කියන්න බය හිතුන නිසා..

🐨 " ඇයි යූරා මොකක් හරි ප්‍රශ්නයක්ද ?"

🥀 " අනේ නෑ ඔප්පා..... සොංඊ ටේ එක්ක කොහෙද ගියා..... ජිමිනයි,කුකියයි, හොබී ඔප්පයි , ජින් ඔප්පයි කොහෙද දන්නෙත් නෑ..
ඒකයි මං ඔප්පව හෙව්වෙ 😊 "

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now