Episode 14 💜️

806 183 32
                                    

💜️

යුන්ගි ඔප්පට ඒ කියන්නෙ මාව මතක නැද්ද ?...... ඒ කියන්නෙ එයාට ගොඩක්ම ආදරේ කරන මාව මතක නෑ..... 😭😭 අනේ දැන්නම් ජීවත් වෙලත් වැඩක් නෑ වගේ..... 😭💔

මගේ හිත ඒම කෑ ගහද්දි මගෙ ඇස් වලින් කදුලු පේලියක් ඇවිත්  කම්මුල් දිගේ ගලාගෙන ගියේ හිතට දැනුනු වේදනාවට...... 😭😭💔

ටිකකින් මගෙ කම්මුල් වල තියන කඳුළු පිහදාපු නිසා මම ඔළුව උස්සලා බැලුවෙ කවුද ඒ කියලා........ යුන්ගි ඔප්පා......☹️

🐱 " අනේ මගෙ පිස්සු කෙල්ල...... කෝමද හිතුවෙ මම ඔයාව අමතක කරයි කියලා..... මම චූටි විහිලුවක්නෙ කරේ "

යුන්ගි ඔප්පා මගෙ මූණත් අල්ලගෙන ඒම කියද්දි ...... ඔයාලා හිතනවද මට සතුටු හිතුනා කියලා......... ඒම හිතුවනම් ඔයාලා වැරදී ..... 😒
ඇත්තටම මට අම්බානට යකා නැග්ගා.......😡
ඇයි යකෝ...... මෙච්චර මං බය වෙලා ඉන්න වෙලාවෙ මේ යකා මේ වගේ විහිලු කරාම.

🥀 " අනේ බූරුවෝ........ මේ වගේ වෙලාවක ඕම විහිලු කරනවද වල් පූසෝ.....😡😠🔊🔊..... ගස් ගෙම්බා.........මාව සෙල්ලමක්ද ....... ආ......😡😡.....🔊🔊........ ගොං පූසා....... 😡😡...... හොද වෙලාවට තමුන්ගෙ ඔළුව පැලිලා තිබුනේ...... 😠 නැත්තම් මම තමයි ඔය ඔලු ගෙඩිය පලලා දාන්නේ....... බූරුවා...  ... 😡🔊🔊😠......"

මම ආව තරහට යුන්ගි ඔප්පට කෑ ගැහුවා..... 😠.... මම කිව්ව දේවල් වලට ඒ දෙන්නනම් හොදටම හිනා උනත් මගෙ තරහා වැඩි කමටම මට ඇඩුනා...... 😠😭😭

🐱 " මැට්ටියේ හිනා ගස්සවන්න එපා අනේ ඔළුව රිදෙනවා..... ☹️"

🥀 " ඉතිං මට මොකද ? " 🙅🙅

මං ඒම කියලා අත් දෙකත් බැඳගෙන අනිත් පැත්තට හැරුනා........ 🙅

🐱 " ආහ්....... හරි හරි....... මට රිදෙන එක ඔයාට ගාණක් නැද්ද ? ......... ☹️ කමක් නෑ ඒනම්....... "

🥀 " ඔව් ඔව්..... ගාණක් නෑ තමයි..... 😒
ගාණක් නැති නිසානෙ සතියක් තිස්සෙ ICU එක ඉස්සරහට වෙලා අඩ අඩ හිටියෙ එක්කෙනෙක්ට සිහිය එනකන්..... 😒💔 "

🐨 " ආ ...... හරි හරි ..... ඔයාලගෙ සීතල යුද්දෙ හෙමීට ඉවර කරගන්නකො ....... මං එළියට යනවා........"

නම්ජුන් ඔප්පා ඒම කියලා එළියට ගියා.....

🐱 " මේ මැනික..... ඔයා ICU එක ඉස්සරහට වෙලා ඇඩුවද ? ."

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now