💜️ Episode 24 ( End ) 💜️

1.2K 179 64
                                    

After 2 months ......

_________ Namjoon pov _________

මම උදෙන්ම ලෑස්ති උනේ Hospital එකට යන්න හිතන්...
මං ලෑස්ති වෙවී ඉන්න අතරෙ මට ඇහුනෙ මගෙ Phone එක ring වෙනවා...

📲 ( Doctor Suha )

( Doctor suha කියන්නේ... අර මතකයි නේද යූරව බලපු Doctor.... අන්න එයා හරිද... ? )

ඔහ් Doctor Suha ගෙන් call එකක් . . ?..
මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නෙ නෑ... ?.

හිත හිතම මම Phone එක Answer කරලා ... කනේ තියාගත්තා...

🐨 " ඔව් Doctor Suha ... කියන්න...
මොකක් හරි ප්‍රශ්නයක්ද ?... "

📱..............................

🐨 " ඕ... ! ඇත්තමද... සිහිය ආවද එයාට... ?..

📱.................................

🐨 " හරි Doctor .... මං ඉක්මනට එන්නම්... "

Phone එක Cut කරලා මං ඉක්මනට ලෑස්ති වෙලා Hospital එකට ආවා.....

මම room එකට යන්න කලින් මට හම්බුනේ suha ව... ඉතිං මං නැවතිලා එයා එක්ක ටිකක් කතා කරේ . ... තත්වෙ කෝමද දැනගන්න...

👩‍⚕‍ " ඕහ්.. ! Good morning ! Mr . නම්ජුන් ... ආවද ?.. "

🐨 " ඔව් Doctor .... Good morning .... එයාට දැං කෝමද Doctor ?... "

👩‍⚕‍ " එයානම් හොදින් ..... හැබැයි විශබීජ වලින් ආරක්ශා කරන්න වෙයි...
මෙච්චර කාලයක් සිහිය නැතුව හිටිය එකත් එක අතකට හොදයි...
දැං එයාගෙ තුවාල පිටින් වගම ඇතුලිනුත් හොදවෙන්න ඒක ලොකු උදව්වක් උනා ........

🐨 " ඔහ්... එහෙමද..... ?
මට ඒක ලොකු සහනයක්.... එයාට කවද වගේද ගෙදර යන්න පුළුවන් Doctor "

👩‍⚕‍ " අද හවස පුළුවන් ... එයාට දැං හොදයිනෙ... ඊයෙ රෑ තමයි එයාට සිහිය ආවෙ... ඒ වෙලාවෙ ඔයාට කරදර කරන්න ඕනෙ නැති නිසා තමයි මං කිව්වෙ නැත්තෙ...
ඊයෙම කරන්න ඕන Test ටික කරා...
හවසට එයාට යන්න පුළුවන් ... "

🐨 " ඔහ් Thanks Doctor .....
එදා ඉදන් Doctor කරපු හැම දේකටම ගොඩාක් පිං... "

👩‍⚕‍ " අනේ ඕකනම් මොකද්ද Mr. Namjoon ... අනික මගෙ Boyfriend ඔයාලගෙ හොදම යාලුවෙක් උන එකේ මං කෝමද ඔයාලට උදව් නොකර ඉන්නේ... "

🐨 " අහ්... 😅... මට හරි සතුටුයි ජිමිනට Doctor වගේ Wife කෙනෙක් හම්බුන එක ගැන... උගෙ වාසනාව .. "

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now