💠 Author Note 💠

926 153 87
                                    


ඔන්න බබාලා ඒ විදියට තමයි මගෙ පළවෙනි ff එක ඉවර උනේ...

😖 මට සමාවෙන්න අනේ ...
Sad End එකක් දෙන්න උන එක ගැන දහස් වතාවක් සමාව ගන්නවා... 😭
මං දන්නවා ඔයාලා ගොඩක් ආසාවෙන් මේක කියවන්නෙ කියලා.. 😖 ඒත් අනේ මං මුල ඉදන් හිතපු අවසානෙ තමයි මේක....

මට මේක පටන් ගත්තෙ ඇත්තටම කිසි උවමනාවකට නෙවෙයි ...
මේක publish කරන්න කියලා මගෙ බෙස්ටි yoonaV10 තමයි මට වද කරේ...

ඉතිං ඒ නිසාමයි මං මේක ලියන්න හිතුවෙ..
😭 ඒත් මං හිතුවෙ නෑ ඔයාලා මෙච්චර ආසාවෙන් මේක කියවයි කියලා..
😭❤️ කියවපු හැමෝටම ගොඩක් ආදරෙයි...

ඇත්තටම මම මෙහෙම අවසානයක් දෙන්න නෙවෙයි හිටියේ...
මීට වඩා දුක හිතෙන එකක් දෙන්නයි මුලින්ම ප්ලෑන් කරේ...

ඒත් ඉතිං ඔයාලගෙ දැඩි ඉල්ලීම මත මට යුන්ගිට මොකුත් කරන්න හිත දුන්නෙ නෑ.. 😭😖 ඒත් සමාවෙන්න මම මුල ඉදන් කතාව හදපු විදියට යූරට යන්න උනා.. 😖
මොනා කරන්නද..?..

☝😭 ඇත්තටම මං ඔයාලා හැමෝටම ගොඩාආආආආආඅආආආආආආආආආඅආආආආආආආආආඅආආආආආආආආආඅආආආආආආආආආඅආආආආආආආආආඅආආආආආආආආආඅආආආආආආආආආඅආආආආආආආආආඅආආආආආආආආආඅආආආආආආආආආඅආආආආආආආආආඅආආආආආආආආආඅ ක්  ආදරෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

☝😭 ඇත්තටම මං ඔයාලා හැමෝටම ගොඩාආආආආආඅආආආආආආආආආඅආආආආආආආආආඅආආආආආආආආආඅආආආආආආආආආඅආආආආආආආආආඅආආආආආආආආආඅආආආආආආආආආඅආආආආආආආආආඅආආආආආආආආආඅආආආආආආආආආඅආආආආආආආආආඅආආආආආආආආආඅ ක්  ආදරෙයි...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐

මේ කතාවට සතුටු අවසානයක් දෙන්න බැරි උනානෙ 😖

ඒත් මං පොරොන්දු වෙනවා... ඉක්කමනටම ඔයාලට Happy end එකක් තියන ලස්සන Boy x girl කතාවක් දෙනවා කියලා..

ඒකට හැබැයි ඔයාලගෙ උදව් ඕනෙ...

මට කියන්න ඔයාලා කැමති ඒ කතාවෙ කවුරු ප්‍රධාන චරිතය වෙනවටද කියලා...

1- KIM NAMJOON

2 - KIM SEOKJIN

3 - MIN YOONGI

4 - JUNG HOSEOK

5 - PARK JIMIN

6 - KIM TAEHYUN

7 - JEON JUNKOOK

☝ මේ අයගෙන් කවුද ඒ කතාවෙ ප්‍රධාන චරිතෙ කරන්න ඕනෙ කියලා මට කියන්න...

මං පොරොන්දු වෙනවා ඒක Happy end එකක් වගේම... ගොඩක් ලස්සන Romantic කතාවක් කරනවා කියලා...

( ☝ මේ තියෙන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


( ☝ මේ තියෙන්නේ.... මං වැඩියෙන්ම ආදරේ කරන හිනාව... 😊💜️
ඔයාලගෙ ඔතර්ගෙ සිහින කුමාරයා 😉 )

එහෙනම් ළමයි මං යන්නම්...

තව ලස්සන කතාවකින් ආයමත් ඔයාලා ගාවට ඉක්මනට එන්න බලාපොරොත්තු වෙනවා...

දැනට යන්නම්....

මගෙ බබාලා මාත් එක්ක තරහා වෙන්න එපා..
පරිස්සමට ඉන්න
.....

Love you all..
BYE 💜️💜️💜️💜️💜️💜️  







                                  ___ Miss Yoongi ___
                                               ❤️💜️

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now