Episode 15 💜️

769 184 16
                                    

💜️



කට්ටිය යූරා ගැන කියපු කතා ඔක්කොම අහගෙන හිටපු යුන්ගිට සතුටක් වගේම දුකකුත් දැනුණා........
යුන්ගිට සතුටු හිතුනෙ යූරා එයාට ආදරේ කරන විඳිය ගැන හිතලා......
දුක හිතුනෙ කෙල්ල මේ දවස් ටිකේ වින්ද දුක ගැන හිතලා......

ඒ එක්කම ටේට තිබුන තව ප්‍රශණයක් එයා එළියට දැම්මා..........

🐯 " එතකොට හියුන්ග් කෝමද යූරගෙ ගේ ගාවට ගියේ...........? "

🐱 " මං දන්නෙ නෑ............. උන් මාව වාහනේකට දාගෙන ගිහින් පාළු පාරක් ගාවින් දාලා ගියා........  ඒ එක්කම කෙල්ලෙක් දුවගෙන ඇවිත් මං ගාවට ලං වෙලා අඬන්න ගත්තා.........
මට මූණ පෙනුනෙ නෑ හරියට ඇස් බොදවෙලා තිබුනේ.......... ඒත් මං කටහඩින් අදුනගත්තා ඒ යූරා කියලා........"

යුන්ගි ඒක කියද්දි එයාගෙ මූණ අඳුරු වෙනවා හැමෝම බලාගෙන හිටියේ........
යුන්ගිට එතකොට මතක් උනා යූරා ඒ වෙලාවෙ අඩපු විඳිය.... එයා හොඳටම දන්නවා යූරා එයාට කොච්චර ආදරෙයිද කියලා..............







💜️ Namjoon Pov 💜️

අපි හැමෝම බලාගෙන හිටියේ Doctor woad එකෙන් එළියට එනකන්..යුන්ගිව බලන්න ඇතුලට යන්න......

යුන්ගි යූරත් එක්ක ඉන්නවා දකින වාරයක් වාරයක් පාසා මගෙ පපුව පිච්චිලා ගියත් ........ ඒ දෙන්නා ගැන මම කිසිම විදියකට තරහක් හිතලා නෑ........ ඒම හිතන්නෙත් නෑ..........
මට තියෙන්නෙ මං ගැනම ලොකු කලකිරීමක්......

යුන්ගි කියන්නෙ මගෙ සහෝදරයා......... උට හොදක් වෙනවනම් මට වෙන මොකුත් ඕනෙ නෑ........
ඒ වගේම තමයි යූරා.......
එයා තමයි මගෙ පණ....... එයා සතුටින් ඉන්නවා දකින එක තමයි මගෙ සතුට.... 😊

මම ඕවා හිතලා තමයි මගෙ හිත මේ තරමට හරි මෙල්ල කරගෙන ඉන්නේ....

. අපි හැමෝම බලාගෙන හිටියෙ යුන්ගියව බලන්න යන්න.....

ඒ එක්කම Doctor එළියට ඇවිත් දෙන්නෙක්ට මුලින්ම යන්න  කිව්ව........

යූරා ගිය ගමන් යුන්ගිගෙ අතල් අල්ලගෙන එතනින් ඉඳගෙන අඩනගමන් කිව්ව වචන වචන වලින් මගෙ කන් පිරිලා ගියා වගේම, මගෙ හිතත් ගොඩක් බර වෙනවා වගේ දැනුණා..........

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now