Episode 13 💜️

789 188 5
                                    

💜️

කෝමහරි මමයි සොංඊයි Hospital එකට යද්දිත් ඔප්පලා තුන් දෙනයි අපේ කොල්ලො තුන් දෙනයිත් එතන...
තාමත් යුන්ගි ඔප්පව ICU එකෙන් Normal woad එකට දාලා නෑ........... මටනම් බයත් හිතෙනවා  😞😞

මං Doctor එනකන් බලාගෙන හිටියෙ අදනම් වැදලා හරි තත්පර දෙක තුනකටවත් ඔප්පව බලන්න ඉල්ලගන්නවා කියලා හිතාගෙන...😞😞

අපි එතනට වෙලා ටික වෙලාවක් ඉදගෙන ඉද්දි Doctor ආවා........
මම ඉදගෙන හිටිය තැනින් නැගිටලා ඉක්මනටම Doctor ගාවට ගියේ ඇතුලට යන්න දෙන්න පුළුවන්ද කියලා අහන්න.......

🥀 " Doctor , අනේ මට අදවත් ටිකක් එයාව බලන්න පුළුවන්ද ?.. මං එයාට කරදර කරන්නෙ නෑ...... 😭😭 ...... ටික වෙලාවකට මට එයාව බලන්න විස්තරයි ඕනෙ...... අනේ .... Please .....😭😭😞😞 "

මම Doctor ගෙන් අවසර ඉල්ලන එකට ටේත් එකතු උන ..

🐯 " අනේ  Doctor ..... මේ ඉන්නෙ එයාගෙ Girl friend ... මෙයා ඊයෙ ඉදන් ගොඩක් අවුලෙන් ඉන්නේ........ ටික වෙලාවකට මෙයාට ඇතුලට යන්න දෙන්න....... Please . "

👩‍⚕‍ " හරි........ හැබැයි ගොඩක් වෙලා ඉන්න එපා...... ටක්ගාලා එන්න....... එයාට නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නේ.."

" අනේ Thanks Doctor .... "

මම ඒම කියලා Doctor ට ඔලුව නමලා ඇතුලට ගියා........

මගෙ අහිංසක කොල්ලා ඇදක් උඩ ඔලුවට ලොකු බැන්ඩේජ් එකකුත් දාලා..... ඒක දැක්කාමනම් මගෙ ඇග සීතල වෙලා ගියා...... 😞💔💔
මං මෙච්චර වෙලා හිරකරගෙන හිටපු කදුලු පාලනයක් නැතුවම වැටෙද්දි.... මම තව ටිකක් එයා ලගට ලං වෙලා හිමීට එයාගෙ අතින් අල්ල ගත්තා....... 😞💔

අනේ ඒ සුදු අතට කටු ගහලා රතුම රතු වෙලා 😫😫💔💔💔

🥀 " අනේ මගෙ වස්තුව ......... ඇයි ඔයාටම මේම දෙයක් උනේ අනේ ....... 😭😭..මගෙ මැනික ...... ඔයා බය වෙන්න එපා........ 😭 ඔයාට ඉක්මනටම සනීප වෙයි..... 😭😭😭
මගෙ ඔප්පා........... ඔයා දන්නවද.?
ඔයා නැතුව මට ගොඩක් පාලුයි අනේ ........ මට ඔයාගෙ පපුවට ඔලුව තියාගෙන ඉන්න ඕනේ....... 😭😭💔  ඔයා ඉක්මනට සනීප වෙන්නකෝ....... 😞 මං ඔයාව හොදට බලාගන්නම් හරිද .... ? .... 😭😭😭  අනේ මගෙ පණ....... ඔයා ඕම ඉන්නවා මට බලාගෙන ඉන්න බෑ මගෙ පූස් පැටියෝ.... 😭😭💔😭 "

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now