Episode 16 💜️

757 178 11
                                    

යූරා ඒම කියද්දි මට හිතුනෙත් මේක කියලා දානවා කියලා....... 😢

🐨 " මේකයි යූරා.... 😔 ම... මං..
මගෙ ඔළුව පැලෙන්න තරම් කැක්කුමයි.... 😔.. මොකද්දෝ ලොකු අමාරුවක් තියනවා ... 😔 ඔලුවට වගේම පපුවටත් ඒක හොදටම බලපාලා තියෙන්නෙ මං හිතන්නේ... 😔💔.

🥀 " මොකද්ද ඔප්පා ප්‍රශ්නෙ.. ☹️
අසනීපයක්ද අනේ ඔයාට... ☹️☹️😭
ඔප්පා අපි යමුද බෙහෙත් ටිකක් ගන්න...
ඔළුව ගොඩක් රිදෙනවද ඔප්පා... ☹️☹️..
අනේ කියන්නකො ඔප්පා... 😔

යූරා හොදටම කලබල උනා...
මට කියන්න ඕනෙ උනත් මොකද්දෝ හේතුවකට මට මගේ හැඟීම්.එළියට දාන්න බැරි තරමටම මං අසරණ වෙලා... 😭😭💔
යූරව බදාගෙන ... මම ඔයාට ආදරෙයි මගෙ පණ..  යුන්ගි එක්ක ඉද්දි මගෙ පපුව කෑලි කෑලි වලට කැඩිලා යනවා... මාව අතාරින්න එපා... මගේ වෙන්න ඔයා... කියලා එයාට කියන්න ඕනෙ උනත් 😔😔 මං පරක්කු වැඩියි...

හිත හදාගන්න බැරි වෙයි...
මං දිගටම විදවයි.. 😔 ඒත් යූරා මාව එයාගෙන් ඈත් කරලා තියනවට වඩා ඒක මට හොඳයි.. 😔😔

ඒම හිතල... මගේ හිතේ තියන දේ හිතේම තියාගන්න මම හිතාගත්තා...

🐨 " නෑ........ යූරා....... මට අවුලක් නෑ...
අපි යමු දැං ඇතුලට... ම්ම්.. 😊😊

🥀 " ඔප්පා ඒත් බේත් ටිකක් ගත්තනම් නේද හොද... 😔☹️....

🐨 " අනී.... ඕනෙ නෑ මැනික... 😊😊 ටිකකින් හරියයි මේක.. 😊😊

මම කෝමහරි යූරව ශේප් කරගෙන ඇතුලට එක්කගෙන ආවා.........











............................................................................


















💜️ Yoora pov 💜️


නොදැනිම සති දෙකකුත් ගෙවිලා ගියා 😊
මගෙ පණටත් දැං හොදටම හොඳයි.

අද අපි කට්ටියගෙම Last Exam එක ..
ඔව් , අදින් පස්සෙ අපි කට්ටියම ආය මේ School එකට ආය එන්නෙ නෑ...

සොංඊ ගෙයි ටේ ගෙයි සම්බන්දෙට එයාලගෙ ගෙවල් වලින් කැමැත්ත හම්බෙලා... 😂😂

දැන්නම් කොල්ලයි කෙල්ලයි ඉන්නෙ School ඉවර වෙනකන්... 😂💔 Marry කොරන්න... 😂😂💔

යුන්ගි ඔප්පත් ඉක්මනටම කියනවා කිව්වා අප්පට අපි ගැන....... 😁










 

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now