Episode 21 💜️

720 179 10
                                    


මං ටික වෙලාවක් එතනට වෙලා අඩ අඩ ඉද්දි එතනට ආවෙ කොල්ලො දෙන්නෙක්...
මං හිතන්නෙ මට කලින් කෝල් කරපු දෙන්නා වෙන්න ඇති  ..

🌼 " මිස්ට සුගා... යූරට මොකද උනේ.. කොහෙද යූරා... කියන්න අපිට "

🌺 " අනේ මගෙ අහිංසක කෙල්ලට මොකද උනේ කියන්න සුගා... 😭😭
තමුසෙට බැරි උනාද එයාව බලාගන්න... කියනවා.. "

ඒ කොල්ලො දෙන්නම ගොඩක් කලබල වෙලා හිටියේ.. එක්කෙනෙක්නම් හොදටම අඩනවා..

මමත් හරි සිහියට ඇවිත් කදුලු පිහදාලා කතා කරන්න පටන් ගත්තා..

🐱 " ඇත්තටම මං දන්නෙ නෑ ඔය දෙන්නා යූරගෙ කවුද කියලා.. එයා මගදි ඇක්සිඩන්ට් උනා.. ඉතිං .. ඉතිං එයා දැං ඉන්නෙ ICU එකේ .. 😢😢 මමයි මේවට වගකියන්න ඕනේ... "

🌼 ඔහ්.. සොරි සුගා.. මම බේඛියුන් මේ ඉන්නෙ සියුමින්.. අපි යූරගෙ පොඩිකාලෙ ඉදන් යාලුවො... 😢 අපිට කියන්න පුළුවන්ද මොකද ඇත්තටම උනේ කියලා.. 😥 එකපාරට ඇයි එයා මේම අපිවත් දාලා ගියේ.... "

මෙයාලා යූරගෙ යාලුවොනම් යූරගෙ ඔප්පට යූරා මේ ඉන්න තත්වෙ ගැන කියන්න පුළුවන් වෙයි.. 
මම එයාලට මුල ඉදන්ම Hotel එකේදි සිද්ද උන දේවල් කිව්වා...

🌺 " මොකක්... 😠 මොනාද තමුසෙ කිව්වේ ..... ???."

මං කතාව ඉවර වෙනවත් එක්කම සියුමින් කෑ ගහගෙන මගෙ ශර්ට් එකෙන් අල්ලගෙන කෑ ගහන්න ගත්තා...

🌺 " තමුසෙ කියන්නෙ තමුසෙ ඒ අහිංසක කෙල්ලගෙ හිත බින්දා කියලද ආඅ.... මේ අහපං සුගා... උඹ මොනතරම් ලොකු මිනිහෙක් උනත් මට වැඩක් නෑ... උඹ මේ කරපු දේ නිසා යූරට මොකක් හරි වෙලා තිබුණොත් මං තමුසෙව මරනවා ඇත්තමයි... මරණවා....... 😭😭😭 ..
උඹ දන්නෙ නැති උනාට ඒකි උබට පණටත් වඩා ආදරෙයි.... ඇයි උඹ ඒම කරේ...... 😭😭 "

සියුමින් ඒම කෑ ගහද්දිත් මං මොකුත් නොකලෙ සම්පූර්ණයෙන්ම වැරැද්ද මගේ බව දන්න නිසයි.. 😥 ඔව් මමයි වැරදී... ඒත් කවුරුත් දන්නෙ නෑ මං ඉන්න තත්වෙ...

මම යූරව අතඇරියෙ එයාට ආදරේ නැති නිසා නෙවෙයි ... 😭
මං ඔයාට ආදරෙයි මගෙ පණ.. මගෙ පළවෙනි ආදරේ වගේම... අවසාන ආදරෙයි ඔයා විතරමයි... ඔයා විතරමයී.
... ඒත් මැනික මම කෝමද කියන්නෙ මම ඔයාගෙ ඔම්මයි අප්පයි මරපු තිරිසනාගෙ එකම පුතා කියලා... 😥 ඔයා මට වෛර කරයි මැනික.. 😭😭 මම කෝමද කියන්නෙ මගෙ අප්පා බිස්නස් නිසා ඔයාගෙ ලස්සන පවුල කඩලා දැම්මා කියලා... 😭😭
ඉතිං ඒම කරපු එකාගෙ පුතා එක්ක ඔයා කෝමද පවුල් ජීවිතයක් ගත කරන්නේ...
අනිම මගෙ අප්පා ඒක මට කිව්වෙ මං විදවනවා බලන්න ඕනෙ නිසා කියලා මං හොදටම දන්නවා . ..

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now