Episode 04

38 9 4
                                    

ජපානයේ ටෝකියෝ නගරයේ ෂින් වීදියෙ තිබුණ මාළිඟාවක් වන් VKගෙ ගෙදර වෙනදට වඩා රතු පාට වැඩියෙන් දිස්නෙ දෙයි.එක දිගට කෝල්ස් එන ෆෝන් එක දිහා බලාන VK හිටියෙ එයාගෙ ගෙදර ගාඩ්න් එකේ බෙන්ච් එකේ වාඩි වෙලා දහසකුත් දේ කල්පනා කරන ගමන්... ඒ එක්කම දහ වෙනි වතාවටත් VKගෙ ෆෝන් එක රින්ග් වුණේ මහ සද්දෙන්...

"Boss King"

ස්ක්‍රීන් එකේ නම වැටුණේ එහෙම... නොගෙන ඉන්නත් හදලා ඕන දෙයක් කියලා ආයෙ ෆෝන් එක ආන්ස්වර්  කළේ හිතේ තිගැස්මෙන්...

You bloody bastard... Dumb Idiot...තමුසෙ හිතන් ඉන්නෙ මං කවුරු කියලද ආහ්.එකපාරින් ෆෝන් එක ආන්ස්වර් කරන්න බැරිද... හහ්... තමුසෙ දැන් හෙන බිසී ඇති නේ.. නැතිවුණ කෙල්ල දැන් හොයනවද පණ දාගෙන...මොනවද මනුස්සයො තමුසෙට ඔය දේ වත් හරියට කරගන්න බැරි වුණාද.. මෙච්චර කාලයක් මාත් සල්ලි දුන්නනෙ තමුසෙ වගේ එකෙක්ව විශ්වාස කරලා...හහ්...මාත් එක්ක තමුසෙ සෙල්ලං කරන්න හදනවද VK... කියනවා ඉතිං...

බොස් මේකයි දැං සති දෙකක වගේ ඉදන් තමයි කෙල්ල ආගිය අතක් නැත්තෙ...සොරි බොස්...ම..මං කෙල්ලව ඉක්මනට ම කොහොමහරි හොයාගන්නම් බොස්... ට්‍රස්ට් මී...

ට්‍රස්ට්... හහ් තමුසෙ ඒක විහින් නැති කරගත්තෙ VK. පොඩි කෙලෙක්ව ඒම් කරගන්න බැරි තමුසෙ...අමතකවුණාද මගෙ අය ඔහෙත් ඉන්නවා කියන එක... මගෙ ළඟ කාලයක් හිටිය නිසයි මම මේ වැඩේ තමුන්ට දුන්නෙ.මොකද ඒ කෙල්ල මට ගොඩක් වැදගත් මගේ ගේම් එක වින් කරන්න...

ම.. මං දන්නවා බොස්...මං ඉක්මනට ඒ කෙල්ලව හොයාගන්නම් බොස්...

මට තවත් තමුන්ගෙන් වැඩක් නෑ . තමුසෙට තිබ්බා ඕක වුණ දවසෙම මට කියන්න.නෑ තමුන් ඒම කළෙත් නෑ. මම දන්නවා කෙල්ල කොහෙද ඉන්නෙ කියලා.හහ්...තමුන් වදවෙන්නෙපා ඒ ගැන VK .දැන් තමුන් තමුන් ගැන වදවෙනවා එහෙනං...

බො...

VKට කියන්න පුළුවන් වුණේ එච්චරයි. කිංග් ඒ වෙනකොටත් ෆෝන් එක කට් කරලා ඉවරයි...

ෂිට් තමුසෙලා... තමුසෙලා ඔක්කොම මාව විනාස කරලා දැම්මා...

වටේ හිටපු VKගෙ ගෝලයොටිකට VK මහ හයියෙන් කෑගැහුවෙ කිංග්ගෙන් තමන්ට ගැළවීමක් නං නෑ කියලා හිතන ගමන්...

ROSE (on going)Tempat cerita menjadi hidup. Temukan sekarang