Episode 08

18 4 2
                                    


ඒ මොකක්ද...?

බ්‍රැන්ඩො ඇහුවෙ ප්‍රශ්නාර්ථයක් එක්ක...

ඇයි බං දැං ඔය කෙල්ලගෙ අම්මා ඉන්නෙ එහෙනෙ. එතකොට එයාවත් සුරලොව යවන්න අපිට VK ඕන වෙනවා...

ඒත් කිංග් ඌට අර කෙල්ලව හරියට ෆලෝ කරන්න බැරි වුණ එකේ ඕක හරියට කරයි කියලා හිතනවද... අනික ජපෑන් වල තමයි ඒ කෙල්ලගෙ අම්මගෙ පරපුරම ඉන්නෙ...

ඒක මං දන්නවා බ්‍රැන්ඩෝ... මං හිතන්නෑ මිනිහා මේ පාර වැඩේ වනසයි කියලා... මොකද ඕකා අද ඔතන ඉන්නෙත් මේ කිංග් නිසයි... හහ්... කිංග් නැත්තං අද VK කෙනෙක් නෑ...

කිංග් කිව්වෙ උඩඟු හිනාවක් එක්ක...

හරි දැන් මොකක්ද කරන්න හදන්නෙ

මේකයි...

ඒ එක්කම කිංග් එයාගෙ ටැබ් එකේ වෙනමම හදලා තිබුණ මැප් එක පෙන්නුවෙ බ්‍රැන්ඩොට...

*****************

රිෂ්ට මේ දවස් ටිකේම එකදිගට ස්විමින්ග් ප්‍රැක්ටිස්... මොකද කොල්ලා හරියටම තව දවස් දෙකකින් Los Angelesවල හැම අවුරුද්දකම තියන "Swimming Prince of Angeles" competition එකට තරඟ කරන නිසා... Los Angelesවලම ක්ලබ් යුනිට්ස් 15 ක හොඳම swimmersලා අතර කරන තරඟයක් ඒක. උදේ 9 වෙද්දි ක්ලබ් එකට යන රිෂ් ආය එන්නෙ හවස 5ට. ස්විමින්ග් කියන්නෙ රිෂ්ගෙ ජීවිතේ හා සමානයි. මොකද පුංචි කාලේ ඉඳලම එයාගෙ ටැලන්ට් එක ආසාව තිබුණෙ ඒකට... රිෂ්ගෙ කාමරේ වෙනම පැත්තක එයාගෙ ඒ හීනෙ වෙනුවෙන් පිරෙන්න තියෙන සම්මාන එයාගෙ හැකියාවට තියන සාක්ෂිකරුවො වෙන්නෙ... සුපුරුදු පරිදි අදත් රිෂ් හිටියෙ ක්ලබ් එකට ඇවිත්... ලන්ච් ටයිම් එක නිසා රිෂ්ගෙ කෝච් එළියට ගිහින් හිටියා... කොල්ලා හිටියෙ ක්ලබ් එකේ කැන්ටින් එකේ... ලන්ච් එක අරන් ඉවර වෙලා කරේ තිබුණ මාලෙ අල්ලගෙන බර කල්පනාවක හිටිය කොල්ලට ටික වෙලාවකින් කෝල් එකක් ආවෙ රියෝ ගෙන්...

ආහ් රියෝ කියහන්...

ඊයෙ වුණ දේවල් මතක් කර කර හිනාවෙන ගමන් රිෂ් ඇහුවා... ඒත් ඒ දේවල් මොකුත් නොකියපු නිසා රියෝ ට නං හිතුණෙ රිෂ්ට අමතක ඇති කියලා..

ROSE (on going)Donde viven las historias. Descúbrelo ahora