Chapter 03 ~ නොසිතූවිරූ දෛවය

148 37 9
                                    

ඔන්න මම පොරෙන්දු වුනා වගේම ඊළග කොටසත් අරන් අවා.කථාව හොදයි නම් නිකම් ඉන්න එපා හොදේ 🌟 දීලාම යන්න😍 ..
------------------෴----------------------
Gisha pov 🌼

මට තිබ්බ කලබලේට මට wevers open කරගන්නත් බැරි උනා . ම්ම්ම්.. notification එකක් නම් පෙන්නවා .
මොකක් 🙈🙉 ....................

මං ඇහිපිල්ලමක්වත් ගහන්නෙ නැතුව හිටියේ මං හිතන්නේ මගෙ හුස්ම වැටුනෙත් නැද්ද කොහෙද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං ඇහිපිල්ලමක්වත් ගහන්නෙ නැතුව හිටියේ මං හිතන්නේ මගෙ හුස්ම වැටුනෙත් නැද්ද කොහෙද. මං මොක්ද කරන්නේ . මට කෑගහන්න ඕනේ උනත් මගෙ කටින් එලියට වචන ආවේ නැ මං ගොලු වෙලා. මන්ම මගේ කම්මුලට ගහගත්තේ හරි සිහියට එන්න ඕනේ නිසා. ඔන්න එත්කොට තමා මගෙ කටින් වචන පිටවෙන්න ගත්තේ. ඒකත් පැටලෙනවා.

මං කොට්ටෙන් මුන වහගෙන මට පුළුවන් උපරිමෙන් කෑ ගැහුවා. මොක්ද මං ගෙදර අයට ඇහෙන්න කැගැහුවනම්. උදෙන්ම බඩ කට පිරෙන්න අහගන්න පුළුවන් නිසා. සතුට වැඩිකමට කොට්ටෙත් හපාගෙනම ඇද උඩට නැගල උඩ පනින්න ගත්තේ මං මේ සතුටට පිටනොකලොත් මාව පුපුරල මැරෙන්න පුළුවන් නිසා.

 සතුට වැඩිකමට කොට්ටෙත් හපාගෙනම ඇද උඩට නැගල උඩ පනින්න ගත්තේ මං මේ සතුටට පිටනොකලොත් මාව පුපුරල මැරෙන්න පුළුවන් නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං තේරිල දෙවියනේ මං තේරිලා වෙව්ලන අත් දෙකෙන් ආයෙ ආයේ ගිහින් බැලුවේ මට හරියට පෙනුන්ද බලන්න. ඔව් මං තේරිල මට මොනව කියන්නද කියල හිතාගන්න බැ .

මං ඉක්මනට ගිහින් group එකේ අයට කිව්වා ඒයාලත් මං වගේම කෑ ගහනවා හපොයි group එක voice msg වලින් පිරිලා. කට්ටිය කැගහනවා සතුටට. හැබැයි මගෙ සතුටට වැඩි වෙලා තිබ්බේ නැ.

Sweet Letter 💌[SINHALA] COMPLETED ✅ ☑️ Where stories live. Discover now