❣️අත් නොහැරුනු බැදීම් 💓

127 24 7
                                    

අද වැඩි කතා නැ කෙලින්ම කතාවට යමු.....
.................................
Author pov ✍🏻

     මොනව උනත් ටාශත් ආපු නිසා දැන් පාලු නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මොනව උනත් ටාශත් ආපු නිසා දැන් පාලු නෑ . තාම ඇවිල්ල පැය ගානයි. මුන්ගේ වැඩේ කෑ ගහගන්න එක. ගීශා tv එක ඉස්සරහට ඇවිත් ඉදගත්තේ drama එක බලන්න

👩🏻‍🦰 - "ගීශා මම යනවා පොඩ්ඩක් එලියට යාලුවෙක් හම්බ වෙන්න . එනකොටනම් ටිකක් රෑ වෙයි. යුමී ඉන්නවනේ . තනියක් නෑනේ.."

ටාශා V කිව්වා වගේ 9 වෙනකොට එයාව මීට් වෙන්න යන්න ලෑස්ති වෙලා එලියට ආවා.

🌼 - "හරි ටාශා පරිස්සමෙන් ගිහින් එන්න .. "

🐺 - "ඔහේ කොහෙද යන්නේ?"

👩🏻‍🦰 - "ගමනක් ඇයි😒"

🐺 - "තමුසෙත් ගියහම ගීශා අක්ක තනියම . මමත් අද hospital මට අද night .."

🌼 - "මට තනියම ඉන්න පුළුවන් අනේ . "

🐺 බැ බැ අක්ක තනියම දාල යන්න බෑ. තාම සනීපත් නෑ හොදටම .

🌼 - "මට දැන් හොදයි . ඔයාලා යන්න. මට තනියම ඉන්න පුළුවන් අප්පා."

🐱 - "යුමී ඉක්මනට එනවා . යන්නේ නැද්ද hospital මටත් වැඩ තියෙනවා තව.."

   එක පාරට දොරත් ඇරගෙන ඇවිත් yoongi කෑ ගහනකොට ටාශා උඩ ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එක පාරට දොරත් ඇරගෙන ඇවිත් yoongi කෑ ගහනකොට ටාශා උඩ ගියා.

👩🏻‍🦰 - "හෝව්... හෝව්... මේ මොකක්ද මේ වෙන්නේ , මේ ඉන්නේ min yoongi නේද ? එයා මගේ ගෙදර දොරත් ඇරගෙන ඇවිත් මේ යුමීට කතා කරනවා. .."😳
"මෙතන මොකක්ද වෙන්නේ කියල මට කියනව යුමී . දැන් මේ මොකුත් දන්නේ නැත්තේ මං විතරයි වගේ .."😐


Sweet Letter 💌[SINHALA] COMPLETED ✅ ☑️ Where stories live. Discover now