නොසිතූ හමුව 🕸🪰

129 25 21
                                    

ජිමින්ගේ ලයිව් එක බැලුවද ලමයි...😎 අර මැද ඇගිල්ලේ කේස් එක මොකද්ද දන්නේ නැ නේද🤭🤭 එනිවේ කතාවට යමු කෝ...

—-————————
Gisha pov 🌼

ඒ ආවේ වෙන කවුරුත් නෙවෙයි එයාලා තමා. මගේ ඇස් ගියේ එක කරකට නම්ජූන් අතක් දාගෙන නම්ජූන්ව පැත්තකින් උස්සන් ඉන්න ජින් දිහාවට .


  දෙවියනේ ඇයි දෛවය මෙහෙම . එයා ආයෙත් මගේ ඉස්සරහ මම ගොලු උනා මට එයා දිහා බලන්න බෑ මම බිම බලගත්තා.


--------------------------------------
Author pov

ජින්ටත් උන දේ හිතාගන්න බැරිඋනා . එයාට ඕනේ උනා ගීශා ගාවට ගිහින් ගීශගෙන් අහන්න ඇයි මොකුත් නොකියම එයාව දාල ගියේ කියල . 😦😦

-------------------------

  Light දැම්මට පස්සේ කට්ටිය අතරේ තිබ්බේ නිහැඩියාව නැති වෙලා ගියේ එක පාරටම hobi ගිරිය යටින් කෑ ගහල නම්ජූන්වයි ජින්වයි පුටුවට තල්ලු කරන් ගිහින් සුගගේ ඇගේ එල්ලිලා කෑ ගහන්න ගත්තම.

🐿 -"හො..ල්...මනා.......ක් අපොයි මා.. ව බේරෙන්න සුගා.. " 😬

   හරිනේ යුමී ගීශයි බල බල හිටිය drama එකේ හොල්මන දැකල hobi බය වෙලා. 🤒🥴

   අහ් ඒක මේ drama එකක් ඉන්න මම ඒක off කරන්නම් කියල ගීශා tv එක off කලා.

    වා..ඩි වෙන්න. Sorry ගේ නම් පොඩ්ඩක් හැඩි වෙලා කියල යුමී කතා කරන ගමන් yoongi දිහා ඇස් ලොකු කරල බැලුවේ මේ මොකද වෙන්නේ කියල අහන්න වගේ. ..

[විලි ලැජ්ජෑවේ සන්තේසේ බෑ...යුමියට සුගා ගැන ලොකු ආදරයක් ඇතිවෙන්නේ මේ වෙලාවේ 🤭🤭]

🐱 :  අද අපේ ගෙදර පොඩි party එකක් දැම්ම අපී මේ නම්ජුනා දගලන්න ගිහින් පුටුවක් පෙරලන් වැටිල කකුල මොකක්ද වෙලා . කෑ ගහන්න ගත්තා. මේ වෙලාවේ doctor කෙනෙක් ගාවට යන්නත් බෑ ඔයා ඉන්න නිසා මෙහෙට ආවේ.

[ ආහ් කියන්න බැරි උනා යුමියගේ emoji එක මාරු කරන ලදි ..දැන් එයා තමයි මේ >> 🐺 ]

🐺 : "අහ් ඉන්න මම බලන්නම්"
කියල යුමී කාමරේට ගියේ ෆස්ට්ටේඩ් බොක්ස් එක ගේන්න. 

   මේ වෙලාවේ යුමීනම් හිටියේ පාවි පාවෙ පුදුම සතුටක් .



    ගීශ තාමත් ජින් දිහා බැලුවේ නෑ හරියට ,ඒත් ජින් තරහින් ගීශා දිහා බලාගෙන හිටියා. 

Sweet Letter 💌[SINHALA] COMPLETED ✅ ☑️ Where stories live. Discover now