🥀මගේ නේ 🐹🥰

127 26 20
                                    

හායි ....වෙල්කම් බැක් ..සොරි ඩාලින්ස්ලා අද කොටස ගේන්න චුට්ටක් ප්‍රමාදවුනාට 🥺 කතාවේ ඉන්න නිමුවා වෙරළු අච්චාරුවක් කාලා පොඩ්ඩක් අවුල් ගියා .කොහද ඉතිං බඩජාරියනේ ....මොනා වුනත් දැන් තත්වය නෝමල් 😅😅

කතාවට ඔයාලාගේ සප් එක ඕනි ඉතිං  🤟🏻 ඔහොම නම් බෑ නිකම් කියවන එකේ ⭐️ දීලා යන්ඩෝ ..කමෙන්ට්ස් කරන්න සෙයා පාරක් දීලා කට්ටියත් එක්ක බෙදා ගන්න ......෴

---------------------------------------
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

අන්තිමට මං කොරියාවට ආවා. මට කෑගහල උඩ පනින්න ඕනේ උනත් මං පිස්සෙක් කියල අරං යන්න ඉඩ තියෙන නිසා නිකන් හිටියා අනික jin මාව ගන්න airport එකට ඇවිත් හිටියා.

එයා ඈතින් හිටියේ 😎 දාල cap එකක් දාල එයාව අදුගන්න බැ ලේසියෙන් කාටවත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




එයා ඈතින් හිටියේ 😎 දාල cap එකක් දාල එයාව අදුගන්න බැ ලේසියෙන් කාටවත් .කතා උන විදිහට එයා මට ගොඩක් ඈත් හිටියේ එයා කලින්ම කිවුව airplane එකෙන් taxi එකක් අරගෙන එයා කියන location එකට යන්න කියල .

මං taxi එකට නැගලා location එක කිව්වා මං ආපු taxi එක පිටිපස්සෙන් jin එයාගේ වාහනේ ආවා.

     Location එක තිබ්බේ aprtment එකක් ඒක Jin ට අයිති එකක්. එයා මට කලිනම House number එක ගෙදර pin number  එක ඔක්කොම කියල තිබ්බා.

එයා කිවුව විදිහට මං ඒ ගෙදරට ගියා ඒකෙ ඔක්කොම වගේ ලස්සනට ලෑස්ති කරල තිබ්බා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Sweet Letter 💌[SINHALA] COMPLETED ✅ ☑️ Where stories live. Discover now